හොඳ ලැප්ටොප් එකක් ???

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක්ට හොද ලැප්ටොප් එකක් ගැන අදහසක් දෙනවද?
    පුලුවන්නම් ගාණත් දාන්න.
    ලෝකු උදව්වක්. Within Rs. 150000 - 200000
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක්ට හොද ලැප්ටොප් එකක් ගැන අදහසක් දෙනවද?
    පුලුවන්නම් ගාණත් දාන්න.
    ලෝකු උදව්වක්. Within Rs. 150000 - 200000
    SE da networking da sys designda?