හොඳ වතුර ෆිල්ටර් මොනාද?

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උඹලා පාවිච්චි කරන වතුර ෆිල්ටර් මොනාද බන්? අර ලබ්බේ පියෝරිට් එකක් අරන් තිබ්බේ ආපු දවස් වලම. මාස ගාණෙන් ගාණට අර ලබ්බේ කෑල්ල රීප්ලේස් කරනවා. ඒකත් කමක් නෑ. දැන් දැන් එන පාට්ස් එක්ක රීප්ලේස් කරන්න පට්ටම අමාරුයි. නට් එකට සෙට් වෙන්නේ නෑ. ගේමක් ගහලා සෙට් කරද්දී ටික කාලෙකින් පල්ලෙහා ලබ්බ හිල් වෙලා ලීක් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ පල්ලෙහා ටැංකියත් රීප්ලේස් කරන්න ඕන. දැන් මේ වැඩේ අවුරුදු තුනක්ඇතුලත අද දෙවැනි පාරට වුණා. Pureit මට නම් කේස් බන් පුද්ගලිකවම. පුදුම කරුමයක්.

    මට විසඳුමක් කියපල්ලකෝ. උඹලා පාවිච්චි කරන වතුර ෆිල්ටර් වල, ගණන් එක්කම......
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන්ට hotline එකට call එකක් දීලා වැඩේ කරගන්න බං අපි නම් කරන්නේ එහෙමයි. Complain එක දාලා දවස් 2 ක් ඇතුළත එනවා.
     
    • Like
    Reactions: Solo Rider

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    umbhata barinam Pureit ekata call karanna. Agent kenek awith karala denawa FOC. Germkill kit eke gaana witharai ganne
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    using this

    241164046_398763938327131_2783150989685299395_n.jpg
     
    • Like
    Reactions: eksudda

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    oya RO , purit jarawal epa welamai switch une, matat oya prashnema avilla

    https://www.facebook.com/rankendiyabyhelayo

    Ran kendiya. 18k wage wenawa dan. habai hodama filter eka using for more than 4 years. (dont compare with handiye mati filtere. this is different)
    1694678908666.png

    මේ රවුම් කරලා තියෙන කැල්ල රීප්ලේස් කරන්න ඕන නැද්ද බන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    උඹලා පාවිච්චි කරන වතුර ෆිල්ටර් මොනාද බන්? අර ලබ්බේ පියෝරිට් එකක් අරන් තිබ්බේ ආපු දවස් වලම. මාස ගාණෙන් ගාණට අර ලබ්බේ කෑල්ල රීප්ලේස් කරනවා. ඒකත් කමක් නෑ. දැන් දැන් එන පාට්ස් එක්ක රීප්ලේස් කරන්න පට්ටම අමාරුයි. නට් එකට සෙට් වෙන්නේ නෑ. ගේමක් ගහලා සෙට් කරද්දී ටික කාලෙකින් පල්ලෙහා ලබ්බ හිල් වෙලා ලීක් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ පල්ලෙහා ටැංකියත් රීප්ලේස් කරන්න ඕන. දැන් මේ වැඩේ අවුරුදු තුනක්ඇතුලත අද දෙවැනි පාරට වුණා. Pureit මට නම් කේස් බන් පුද්ගලිකවම. පුදුම කරුමයක්.

    මට විසඳුමක් කියපල්ලකෝ. උඹලා පාවිච්චි කරන වතුර ෆිල්ටර් වල, ගණන් එක්කම......

    made in india බඩු නේ...අපෙත් ඕකම උනා..:(