හොඳ වතුර ෆිල්ටර් මොනාද?

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,885
    8,239
    113
    උඹලා පාවිච්චි කරන වතුර ෆිල්ටර් මොනාද බන්? අර ලබ්බේ පියෝරිට් එකක් අරන් තිබ්බේ ආපු දවස් වලම. මාස ගාණෙන් ගාණට අර ලබ්බේ කෑල්ල රීප්ලේස් කරනවා. ඒකත් කමක් නෑ. දැන් දැන් එන පාට්ස් එක්ක රීප්ලේස් කරන්න පට්ටම අමාරුයි. නට් එකට සෙට් වෙන්නේ නෑ. ගේමක් ගහලා සෙට් කරද්දී ටික කාලෙකින් පල්ලෙහා ලබ්බ හිල් වෙලා ලීක් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ පල්ලෙහා ටැංකියත් රීප්ලේස් කරන්න ඕන. දැන් මේ වැඩේ අවුරුදු තුනක්ඇතුලත අද දෙවැනි පාරට වුණා. Pureit මට නම් කේස් බන් පුද්ගලිකවම. පුදුම කරුමයක්.

    මට විසඳුමක් කියපල්ලකෝ. උඹලා පාවිච්චි කරන වතුර ෆිල්ටර් වල, ගණන් එක්කම......

    St. Anthony's Hardware (Pvt) Ltd
    DOMESTIC WATER FILTERS
    https://purehydro.lk/
    https://purehydro.lk/products-home/
    or
    https://www.stanthonys.lk/category/hydro/domestic-water-filters/
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඔය purit එකේ සුද්ද වෙන ලබ්බක් නැහැ වෙන්නේ ක්ලෝරීන් එකතු කරන එක
    Germs Kill Unit එක ඇරලා බලපන් තනිකර ක්ලෝරීන් වතුරක් තියෙන්නේ
    ඔවා බීලා Cancer නම් හදා ගන්න පුළුවන් ලේසියෙන්ම
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    ඒක තමා ඵහෙනම් උන් පරණ ඵකටත් අළුත් ඵක්ක දෙන්නේ..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ග්‍රීන් ටී, කෝපි වල නියම රහ එන්නේ ක්ලෝරීන් ෆිල්ටර් කරාම තමයි 🤤
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Rankediya hodai scene eka pus kanawa wate.ubalage gewal wala item pus badenawanan tak gala ganna epa meka.pus kala watura titta rahak enawa
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113
    oya RO , purit jarawal epa welamai switch une, matat oya prashnema avilla


    https://www.facebook.com/rankendiyabyhelayo

    Ran kendiya. 18k wage wenawa dan. habai hodama filter eka using for more than 4 years. (dont compare with handiye mati filtere. this is different)
    meka hena boruwak neh ban. clay pot wala kohomat water cool and filter wenawa. oka gana FB eke tibba comment ekak dakka

    "ඖෂධීය ජල මැටි පෙරනය" යනුවෙන් මේ නිශ්පාදකයින්, පෙර වීඩියෝ වකින් කියන්නේ ඖෂධීය ගුනය සහිත ලී කුඩු මැටි වලට මිශ්‍ර කර, පෙරනය (ෆිල්ටරය ) සාදන බවයි .මෙය තනිකරම ව්‍යාජයක්, මිත්‍යාවක් , සෙනටිග්‍රෙට් 900 කට හෝ 1000 උස්ණත්වයකදී ලී කුඩු සියල්ල දැවී මැටි ස්කන්ධය තුල සිදුරු ඇති වෙනවා .වතුර පෙරෙන්නේ මේ සිදුරු වලින්.ලී කුඩු වල ඖෂධීය ගුනයද ලීකුඩු සමග පිලිස්සීමේදී සම්පූර්ණයෙන් දැවී යන නිසා ඖෂධීය ගුනයක් ඉතිරි විය නොහැකියි .කලක් යන විට පෙරනයේ සිදුරු අපද්‍රව්‍ය වලින් පිරීම නිසා වතුර පෙරීමද කලකට පසුව සිදුවන්නේ නැහැ .
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    19L වතුර බෝතල් තමයි. ඔය ෆිල්ටර් මගුල් හරියන්නේ නෑ .
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    ගේමක් ගහලා කරද්දී ටික කාලෙකින් පල්ලෙහා ලබ්බ හිල් වෙලා ලීක් වෙන්න ගන්නවා. දැන් මේ වැඩේ අවුරුදු තුනක්ඇතුලත අද දෙවැනි පාරට වුණා. මට නම් කේස් බන් පුද්ගලිකවම. පුදුම කරුමයක්.

    මට විසඳුමක් කියපල්ලකෝ.

    Dogs Reaction GIF