හොඳ වයිට්නින් ක්‍රීම් එකක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕව ගාන්නෙපා හුත්තො.. ඒපාර කේ. සුජීවා වගේ වෙනවා.. අත් දෙකයි, බෙල්ලෙන් උඩයි සුදුයි.. ඉතුරු ටික කලුයි.. :rofl:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඕව ගාන්නෙපා හුත්තො.. ඒපාර කේ. සුජීවා වගේ වෙනවා.. අත් දෙකයි, බෙල්ලෙන් උඩයි සුදුයි.. ඉතුරු ටික කලුයි.. :rofl:

    e ithin age anith hariye gawe nathi unamane:P
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඕව ගාන්නෙපා හුත්තො.. ඒපාර කේ. සුජීවා වගේ වෙනවා.. අත් දෙකයි, බෙල්ලෙන් උඩයි සුදුයි.. ඉතුරු ටික කලුයි.. :rofl:

    ambo eki patta kathai bng , ekige skin color eka hena wenas
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    almond_fairness_gel.jpg
    මේක නේ ද ? කොච්චර කල් use කරන්න ඕනේ ද , මාස කියක් වගේ ?

    4ever almond fairness gel ඕක ගොඩක් කල් ගාන්න ඕනා හැබැයි.. :dull: රුපියල් 800.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113

    me bn kollanta ganna hoda cream ekak nadda?

    specialy kurula tyna skin ekakata​
    ඔය මම දාපු එක තමයි බන් මම ගෑවේ කලින්. ඕක ඔයිලි ගතිය නැහැ ජෙල් එකක් හින්දා. අර ලංකාවේ නිලියෝ වගේ සුදුම නෙමෙයි පැහැපත් වෙනවා ඕකට.. :P