මචන් මෙකේ කීව නේ පෙට්‍රොල් කෑන් එක දුන්න එකාව හොයනවා කියලා ? මේ වැඩේ ඇත්ත නම් ගිනිතියාගන්න එක පට්ට ප්ලැනක් එක්ක කරපු වැඩක් රාවයේ ඉන්න හාමුදුරුවරු මේ ගැන කලින් දැනගෙන ඉන්නත් පුලුවන් අනේ මන්දා ?