හොඳ වෛරස් ගාඩ් එක මොකද්ද
මචංස්ලා හොඳ වෛරස් ගාඩ් එක මොකද්ද කියන්නකෝ
ෆ්රී දෙන ඒවගෙන් හොඳ මොනාද?
මචංස්ලා හොඳ වෛරස් ගාඩ් එක මොකද්ද කියන්නකෝ
ෆ්රී දෙන ඒවගෙන් හොඳ මොනාද?
avast
avast
avast

ඇවිස්ට් මල ජරාවක් දාන්න එපා මැෂින් එක පට්ට ස්ලො වෙනව. එැ වුනා ඇති වැඩකුත් නැහැ. පුළුවන් තරම් ට්රයි කරන්න සල්ලි දීල එකක් අරන් දාන්න. බැරිමනම් ඉතින් ඒ වී ජී එකක් වත් දාන්න. හැබැයි සමහර වෛරස් ෆ්රී වර්ෂන් එකෙන් අයින් කරන්න බැහැ. ඕනනම් කියන්න එ් වී ජී ඉන්ටර්නෙට් සෙකියුරිටි එකේ කී එකක් දෙන්නම්.
ai machanla Avast hondai kiyanne???
mage eke mn danuvathva thiyenava eka virus ekak,e magula kochchara kalath ahuvenne na bn..
files hide vena eka.folder option reset venava bn.kochchara hide open kalath e window eka close kalata pass aye files hide vela..
thava ohma kiyaknam athda bn virus![]()
. net yana machines 100% protect karanna ba bn virus guard damma kiyala..kohen hari magulak enava..

.eka magulakvath samahara velavata virus allanne nathuvama yanava bn.

ඇවිස්ට් මල ජරාවක් දාන්න එපා මැෂින් එක පට්ට ස්ලො වෙනව. එැ වුනා ඇති වැඩකුත් නැහැ. පුළුවන් තරම් ට්රයි කරන්න සල්ලි දීල එකක් අරන් දාන්න. බැරිමනම් ඉතින් ඒ වී ජී එකක් වත් දාන්න. හැබැයි සමහර වෛරස් ෆ්රී වර්ෂන් එකෙන් අයින් කරන්න බැහැ. ඕනනම් කියන්න එ් වී ජී ඉන්ටර්නෙට් සෙකියුරිටි එකේ කී එකක් දෙන්නම්.

script virus එකක් වගේ..
hmmmm.. මෙහෙමයි බන් 100% බැරි වුනාට. 99% පුළුවන්. :dull:
[LEFT][CODE].eka magulakvath samahara velavata virus allanne nathuvama yanava bn.