හොඳ වෛරස් ගාඩ් එක මොකද්ද

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හොඳ වෛරස් ගාඩ් එක මොකද්ද

    මචංස්ලා හොඳ වෛරස් ගාඩ් එක මොකද්ද කියන්නකෝ
    ෆ්‍රී දෙන ඒවගෙන් හොඳ මොනාද?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ai machanla Avast hondai kiyanne???

    Avast dapu machines vala hard mage machine ekata gala thiyenava,samahara velavata Avast eke allala nathi virus mage eke (mn ithin ekak kiyala na.Eset,Kasperskey, me davs vala Bitdefender thama dala thiyenne)allala thiyenava..mn me kiyanne Keygen vala thiyena eva ehema nemei :D

    habai matanm honda Virus guard ekak kiyanna amarui bn..eka magulakvath samahara velavata virus allanne nathuvama yanava bn.net yana machines 100% protect karanna ba bn virus guard damma kiyala..kohen hari magulak enava..

    mage eke mn danuvathva thiyenava eka virus ekak,e magula kochchara kalath ahuvenne na bn..
    files hide vena eka.folder option reset venava bn.kochchara hide open kalath e window eka close kalata pass aye files hide vela..

    thava ohma kiyaknam athda bn virus :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    win 7,8 nam Microsoft security essentials free enawa....ekai malware bytes daa gattama loweth shape...
    nattan free ewalin avast thamai mma use kale
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඇවිස්ට් මල ජරාවක් දාන්න එපා මැෂින් එක පට්ට ස්ලො වෙනව. එැ වුනා ඇති වැඩකුත් නැහැ. පුළුවන් තරම් ට්‍රයි කරන්න සල්ලි දීල එකක් අරන් දාන්න. බැරිමනම් ඉතින් ඒ වී ජී එකක් වත් දාන්න. හැබැයි සමහර වෛරස් ෆ්‍රී වර්ෂන් එකෙන් අයින් කරන්න බැහැ. ඕනනම් කියන්න එ් වී ජී ඉන්ටර්නෙට් සෙකියුරිටි එකේ කී එකක් දෙන්නම්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඇවිස්ට් මල ජරාවක් දාන්න එපා මැෂින් එක පට්ට ස්ලො වෙනව. එැ වුනා ඇති වැඩකුත් නැහැ. පුළුවන් තරම් ට්‍රයි කරන්න සල්ලි දීල එකක් අරන් දාන්න. බැරිමනම් ඉතින් ඒ වී ජී එකක් වත් දාන්න. හැබැයි සමහර වෛරස් ෆ්‍රී වර්ෂන් එකෙන් අයින් කරන්න බැහැ. ඕනනම් කියන්න එ් වී ජී ඉන්ටර්නෙට් සෙකියුරිටි එකේ කී එකක් දෙන්නම්.

    avast වලට slow වෙන්නේ නැත. AV comparative එකේ highest rating තියන එකක් avast කියන්නේ.

    http://www.av-comparatives.org/

    මේකේ results බලල උඹට ගැලපෙන එකක් තොර ගන්න
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mcafee_logo-1024x241.png
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Paid එකක් ගන්න ඉන්නවනම් Bitdefener මරු.
     
    ai machanla Avast hondai kiyanne???

    mage eke mn danuvathva thiyenava eka virus ekak,e magula kochchara kalath ahuvenne na bn..
    files hide vena eka.folder option reset venava bn.kochchara hide open kalath e window eka close kalata pass aye files hide vela..

    thava ohma kiyaknam athda bn virus :D
    script virus එකක් වගේ. :sorry:.

    Code:
    net yana machines 100% protect karanna ba bn virus guard damma kiyala..kohen hari magulak enava..
    hmmmm.. මෙහෙමයි බන් 100% බැරි වුනාට. 99% පුළුවන්. :dull:

    Code:
    .eka magulakvath samahara velavata virus allanne nathuvama yanava bn.
    :eek:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඇවිස්ට් මල ජරාවක් දාන්න එපා මැෂින් එක පට්ට ස්ලො වෙනව. එැ වුනා ඇති වැඩකුත් නැහැ. පුළුවන් තරම් ට්‍රයි කරන්න සල්ලි දීල එකක් අරන් දාන්න. බැරිමනම් ඉතින් ඒ වී ජී එකක් වත් දාන්න. හැබැයි සමහර වෛරස් ෆ්‍රී වර්ෂන් එකෙන් අයින් කරන්න බැහැ. ඕනනම් කියන්න එ් වී ජී ඉන්ටර්නෙට් සෙකියුරිටි එකේ කී එකක් දෙන්නම්.

    oya vikara karanna oni na ban Avira da ganinko.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    BITDIFFENDER IS THE BEST AND LIGHTWEIGHT ANTIVIRUS IN THE WORLD. අනිත් එවත් හොද නෑ කියනව නෙවෙයි මචන්.මේක ට්ර්යි කරල බලපන්.වෙන එව යූස් කරන්නෙ නෑ. :yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    script virus එකක් වගේ. :sorry:.

    ane mnda bn..meka enne windows Activator eken hari Bitdefender trial resetter eken hari bn,mata hithena vidiyata

    Code:
    hmmmm.. මෙහෙමයි බන් 100% බැරි වුනාට. 99% පුළුවන්. :dull:
    macho 99%n miss vena 1% hinda machin ekata kela vela giyoth??ethakota ara 99nma vadak na neda bn :D :p

    Code:
    [LEFT][CODE].eka magulakvath samahara velavata virus allanne nathuvama yanava bn.
    :eek:
    [/CODE]
    allanne na kivve bn samahara eva bn..hama virus guard ekema allana dekapahe eva gana nemei bn kivve,dan thiyenava bn nasarani vela yana redde virus vagayak :D
    [/LEFT]