හොඳ ස්ප්‍රේ බෝතලයක්

motoguzzi

Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    මචංලා මම පරණ එන්ජින් ඔයිල් පැල්ලම්, ග්‍රීස් සුද්ද කරන්න භූමිතෙල් ස්ප්‍රේ බෝතලේකට දාලා ස්ප්‍රේ කරන්නෙ. ඒත් ස්ප්‍රේ බෝතල් ඉක්මනටම සවුත්තු වෙනවා...භූමිතෙල් සැරටද මංදා...අයින් කරපු සැනිටයිසර්, air freshner ස්ප්‍රේ බෝතල් තමයි පාවිච්චි කරේ....හොඳ වර්ගෙක ස්ප්‍රේයර් මොනවද තියෙන්නෙ
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    agricultural බඩු තියෙන කඩ වල තියේ මචන් හොද ඒවා .ඒකකින් ගනින්.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Hardware walath thiyenawa.

    oya plastic badu kada wala ewwa nam melo rahak na. samahara ewwa genapu gaman kadenawa.
     
    • Like
    Reactions: NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Liqui-Moly-Pump-Spray-Bottle-1L.jpg

    Onna oya wage ekak try karala balapan.matath oya case ekama wela thiyenawa.oya wage ekak balapan.oya Mal pela walata ehema beheth gahanna use karanawa dekala thiyenawa.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Liqui-Moly-Pump-Spray-Bottle-1L.jpg

    Onna oya wage ekak try karala balapan.matath oya case ekama wela thiyenawa.oya wage ekak balapan.oya Mal pela walata ehema beheth gahanna use karanawa dekala thiyenawa.
    Meka mage gawath tiyenawa me brand eka mam nemei habai oke ban patthakin ara gap ekak wage tiyala tiyena thanin palenna wage enawane kalayak use karaddi
     
    • Like
    Reactions: animation and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    ඔවු ඔය උබ කියලා තියන එවානම් මොනවා දැම්මත් වැඩිකල් පාවිච්චි කරන්න බෑ. ඔන්න ඔය පහලින් දාලා තියන එවානම් අරවට සාපෙක්ශව සෑහෙන කාලයක් පුලුවන්. මගෙත් එකක් තියනවා තාම අවුලක් නෑ එලටම වැඩ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හුළං පෙසර් කරලා විද්දන එකක් ගනිං එකේ පෙසර් කරන පිස්ටන් එකේ භූමිතෙල් ගැවෙන්නේ නැතිනිසා අව්ලක් නෑ

    දැන් මේ දවස් වල ඔයිල් පැල්ලම් ඔයිල් ලීක් හෝදලා බ්‍රෑන්ඩ්නිව් එන්ජිං වගේ පෙන්නලා තමයි ඔස්තාර්ලා වාහන විකුනන්නේ ගාපු රත්තරං එහෙමත් පේන්නේ එතකොට