හොඳ ස්වාමිපුරුෂයකු වන්නේ කොහොමද

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    හොඳ ස්වාමිපුරුෂයකු වන්නේ කොහොමද

    මචන්ලා මෙක නවලිය සගරාවෙ තිබුන ලිපියක්, නමුත් හැමෝම කියවන්න වටිනව මෙම ලිපිය. කියවිය යුතු හේතුව කියන ගැටලුවට අත්දැකීමෙන්ම පිලිතුරු ඇති තරම් ඔයාල ලග ඇතිනේ...


    හොඳ ස්වාමිපුරුෂයකු වන්නේ කොහොමද | How to be a good Husband to your Wife


    A valuable article published in Navaliya magazine, It is often heard saying that a good son would be a good husband too. But I think a man should be more than just a good son to be an ideal or perfect husband. Given below are the desirable qualities of a Husband. Specially Be Pleasant, Respect the Vows, Reliable, Responsible and Supportive, Adaptability and Sensitivity, Show Respect, Judgment and Emotional Baggage, Communication, Love and Affection, Offer Protection, Give her Space, Keep her happy in Bed.

    How+to+be+a+good+Husband+to+your+Wife.jpg

    How+to+be+a+good+Husband+to+your+Wife2.jpg


    Source - Nawaliya
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒක දෙපැත්තටම අදාළ වෙන්න ඕනේ. බිරිද හොද බිරිදක් වෙන්න ඕනේ, සැමියා හොද සැමියෙක් වෙන්න ඕනේ එතකොටයි පවුල රැකෙන්නේ. උබලා කවදාවත් කාන්තා සංවිධානවලට ගේ අස්සට රිංගන්න දෙන්න එපා උන් තමයි ගෑණුන්ව කන්නේ බටහිර විකාර ඔළුවට දාලා.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඒක දෙපැත්තටම අදාළ වෙන්න ඕනේ. බිරිද හොද බිරිදක් වෙන්න ඕනේ, සැමියා හොද සැමියෙක් වෙන්න ඕනේ එතකොටයි පවුල රැකෙන්නේ. උබලා කවදාවත් කාන්තා සංවිධානවලට ගේ අස්සට රිංගන්න දෙන්න එපා උන් තමයි ගෑණුන්ව කන්නේ බටහිර විකාර ඔළුවට දාලා.

    :yes: :yes: eka aththa ban