හොඳ සිංහල පොතක් හොයාගන්න උදව්(Ebook)

chathu4742

Well-known member
  • හොඳ සිංහල පොතක් හොයාගන්න උදව්(Ebook)

    !මම google search පරක් දැම්මා... ඒත් සිබිල් වෙත්තසිංහ නැන්දාගෙ පොත් ebook විදිහට ගන්න තැනක් හම්බුනේ නෑ නෙ, බලපු හැම blog එකේ ම අර සුජීව ප්‍රසන්නාඅරච්චි කියන බුවාගෙ පන්සල් ගානෙ ගිහින්.. කෙල්ලො එක්ක පැනලා ගිහින් ලව් කරන උන්ගෙ බොලඳ සීනිබෝල කතා විතරයි තියෙන්නෙ. වර්ෂා කියයි..ඕලු කියයි ..මානෙල් කියයි... තූ නොදකින් ..!!!:angry::angry:
    ලන්කාවෙ එවුන් බලන පොත්ද මෙව්වා.... මෙහෙම වැදගත් පොතක් හොයාගන්න තැනක් නැද්ද? මට ebook එකක් ඕන.. සිබිල් වෙත්තසිංහ නැන්දගෙ ළමා පොත් ටිකක් ebook හොයාගන්න තැනක් දන්න කෙනෙක් මට කියන්න...ලොකු උදව්වක්:yes::yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    Sirawata ban kawuru hari scan karala denawa nam gaanak gewanna hari puluwan
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    !මම google search පරක් දැම්මා... ඒත් සිබිල් වෙත්තසිංහ නැන්දාගෙ පොත් ebook විදිහට ගන්න තැනක් හම්බුනේ නෑ නෙ, බලපු හැම blog එකේ ම අර සුජීව ප්‍රසන්නාඅරච්චි කියන බුවාගෙ පන්සල් ගානෙ ගිහින්.. කෙල්ලො එක්ක පැනලා ගිහින් ලව් කරන උන්ගෙ බොලඳ සීනිබෝල කතා විතරයි තියෙන්නෙ. වර්ෂා කියයි..ඕලු කියයි ..මානෙල් කියයි... තූ නොදකින් ..!!!:angry::angry:
    ලන්කාවෙ එවුන් බලන පොත්ද මෙව්වා.... මෙහෙම වැදගත් පොතක් හොයාගන්න තැනක් නැද්ද? මට ebook එකක් ඕන.. සිබිල් වෙත්තසිංහ නැන්දගෙ ළමා පොත් ටිකක් ebook හොයාගන්න තැනක් දන්න කෙනෙක් මට කියන්න...ලොකු උදව්වක්:yes::yes:

    http://www.thebookhub.lk/author_books.aspx?authorid=58