හොඳ සිංහල පොතක් හොයාගන්න උදව්(Ebook)
!මම google search පරක් දැම්මා... ඒත් සිබිල් වෙත්තසිංහ නැන්දාගෙ පොත් ebook විදිහට ගන්න තැනක් හම්බුනේ නෑ නෙ, බලපු හැම blog එකේ ම අර සුජීව ප්රසන්නාඅරච්චි කියන බුවාගෙ පන්සල් ගානෙ ගිහින්.. කෙල්ලො එක්ක පැනලා ගිහින් ලව් කරන උන්ගෙ බොලඳ සීනිබෝල කතා විතරයි තියෙන්නෙ. වර්ෂා කියයි..ඕලු කියයි ..මානෙල් කියයි... තූ නොදකින් ..!!!

ලන්කාවෙ එවුන් බලන පොත්ද මෙව්වා.... මෙහෙම වැදගත් පොතක් හොයාගන්න තැනක් නැද්ද? මට ebook එකක් ඕන.. සිබිල් වෙත්තසිංහ නැන්දගෙ ළමා පොත් ටිකක් ebook හොයාගන්න තැනක් දන්න කෙනෙක් මට කියන්න...ලොකු උදව්වක්