හොඳ සිමෙන්තියක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    හොඳ සිමෙන්තියක්

    මචන්ලා සාමාන්‍යෙන් මේ සිමෙන්ති වලින් වැඩිය හොඳ මොකක්ද? නැත්තම් එහෙම වැඩි වෙනසක් නැද්ද මේවගේ??

    • සංස්ථා cement
    • Tokyo super
    • Ultratech cement
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    Tokyo super
    Ultratech cement
    සංස්ථා cement

    quality eka kaalen kaaleta wenas wenawa ban
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඕක බාස්ලගේ එක එක මත තියෙන්නේ .හයිය හොදයි කියලා බිත්ති බැදපු බාස් සංස්ථා ගෙන්න කිව්වා .කපරදුවට ආපු බාස් කිව්වේ හුණු ගතිය වැඩි නිසා සංස්ථා ගෙන්න එපාය කියලා.අනික හුණු වැඩි නිසා කපරාදුවේ පාටත් නෑ කිව්ව්වා.එක නිසා අම්බුජා ගෙන්න කිව්වා.අනේ මන්දා..කොහොමත් සංස්ථා මිලත් වැඩියි
     
    මේ කතාව මාත් අහලා තියෙනවා. සංස්ථා සිමෙන්තිවල හුනු ගතිය වැඩි කියලා. බාස්ලට ලේසී නිසා ඒක තමයි ගේන්න කියන්නේ. මම බැලුවේ cement ගෙන්න
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක බාස්ලගේ එක එක මත තියෙන්නේ .හයිය හොදයි කියලා බිත්ති බැදපු බාස් සංස්ථා ගෙන්න කිව්වා .කපරදුවට ආපු බාස් කිව්වේ හුණු ගතිය වැඩි නිසා සංස්ථා ගෙන්න එපාය කියලා.අනික හුණු වැඩි නිසා කපරාදුවේ පාටත් නෑ කිව්ව්වා.එක නිසා අම්බුජා ගෙන්න කිව්වා.අනේ මන්දා..කොහොමත් සංස්ථා මිලත් වැඩියි

    බාස්ටත් මොංගල්.උඹටත් මොංගල්.
    උඹ ඔය කපලාරුව පේන්ට් නොකර ඔහොමම තියාගෙන ඉන්නවද?එහෙම ඉන්නවනම් ඔය කථාව හරි.නමුත් පේන්ට් කරනවනම් ඔය කථාව අදාල වෙන්නේ නෑනේ.බාස් කිවුව පලියට පිළිගන්නේ නැතුව පොඩ්ඩක් කල්පනා කරලා බලහන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිමෙන්ති වල එක එක සංඝටක තියෙනවා.ඒවා එක එක බ්‍රෑන්ඩ් වල තියෙන ප්‍රතිශතය පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.ඒක නිසා ඒ ඒ වැඩේට අදාලව සිමෙන්ති ගන්න ඕනි.සාමාන්‍යයෙන් මහවැලි මෙරීන්,ටෝකියෝ ව්ගේ ඒවා ඕනි වැඩකට ගන්න පුලුවන්.සංස්ථා වලින් කොන්ක්‍රීට් දාන්න එපා කියනවා.කැල්සියම් ගතිය වැඩියිලු ඒකේ.
     
    • Like
    Reactions: D_Mad

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිමෙන්ති වල එක එක සංඝටක තියෙනවා.ඒවා එක එක බ්‍රෑන්ඩ් වල තියෙන ප්‍රතිශතය පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.ඒක නිසා ඒ ඒ වැඩේට අදාලව සිමෙන්ති ගන්න ඕනි.සාමාන්‍යයෙන් මහවැලි මෙරීන්,ටෝකියෝ ව්ගේ ඒවා ඕනි වැඩකට ගන්න පුලුවන්.සංස්ථා වලින් කොන්ක්‍රීට් දාන්න එපා කියනවා.කැල්සියම් ගතිය වැඩියිලු ඒකේ.

    කොන්ක්‍රීට් වලට සංස්ථා හරි නෑ තමයි..
    Ultratech පට්ට
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    nippon cement thamayi denata lankawe no 1 piliganeema thiyenne. Rs 930 - SLS107

    tokyo super Rs 925 - SLS 107

    sanstha RS 920 - SLS 1253

    SLS 107 - ordinary portland cement
    SLS 1253 - portland limestone cement

    ultratec, mahaweli marine ( lafarge) walatath honda namak thiyenawa. - SLS 107

    Tokyo Super - Portland Pozzolana Cement

    මේ සිමෙන්තිය මඩ සහිත ජලය සහිත තැන්වල බේසේ දාන්න විශේෂයි. මම හිතන්නේ වතුර ඇතුලට කාන්දු කරන ගතිය අඩුයි. SLS 1247. meka kadawalata genne naha.

    කපරාදුවට , ටයිල් අල්ලන්න වගේ වැඩවලට සංස්ථා ඉල්ලනවා මොකද වේලෙන්නේ හිමින් නිසා. පාට කුඩු දාල පොළොව මදින්න සංස්ථා ගන්නවා මොකද නිපෝන් වගේ සිමෙන්ති වල අළු පාට ගතිය වැඩි නිසා. බ්ලොක් ගල් කපන්න සංස්ථා ගන්න කැමති නැහැ පාට අඩු නිසා හා වේලෙන්න කල් යන නිසා.
     
    Last edited:

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    දැන් අර අට පාස් බාස් තමඊ හොද නරක සිමෙන්ති තෝරලා දෙන්නේ .....අනේ හුකේ....
    එකට තමඊ .......ප්රෙමිතියක් තියෙන්නේ .......අර වගේ .................හබි ඉති හොද ශුවර් තැනකින් ගනින් .....ලංකාවේ බාගයක්ම හොරු අවස්තාවාදීන්
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,905
    3,245
    113
    හොල්සිම් දැන් ගනන් ගන්නෙවත් නැද්ද දැන්

    හොල්සිම් කියලා දැන් ලංකාවේ company නැ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ICTAD specification wala thiyenava cement types mona weda walatada use karanna puluwan kiyala. E hinda bass la kiyana evva ahanna epa. Evva gena danna kenek gen ahanna.
    Sansta gena kiyanava nam dan Marine Cement eka karanne Sansta karana ayama thamai. SLS 107 ganna oni nam Sansta name eken ganna be. Eyaala rapid flow kiyana type eka thiyenne SLS 107. Eka denne bulk vidiyata. E hinda bulk nathuwa gannava nam eyaala kiyanne Marine eka ganna kiyala.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    හොල්සිම් කියලා දැන් ලංකාවේ company නැ.

    ඔව් දැන් හොල්සිම් නෑ..තියෙන්නේ කුරුළු හොටයක් තියෙන කම්පනියක්..ඉස්සර අපේ ගම්වල ප්‍රසිද්ද රුහුණු සිමෙන්ති..ඒකාලේ ඒවා හැදුවේ ගාල්ලේ නිසා..පුත්තලමෙන් ගහපු සංස්ථා එක මිනිස්සු ගත්තෙම නෑ ..ඊට පස්සේ ඔය දෙකම හොල්සිම් උනා ..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඔව් දැන් හොල්සිම් නෑ..තියෙන්නේ කුරුළු හොටයක් තියෙන කම්පනියක්..ඉස්සර අපේ ගම්වල ප්‍රසිද්ද රුහුණු සිමෙන්ති..ඒකාලේ ඒවා හැදුවේ ගාල්ලේ නිසා..පුත්තලමෙන් ගහපු සංස්ථා එක මිනිස්සු ගත්තෙම නෑ ..ඊට පස්සේ ඔය දෙකම හොල්සිම් උනා ..

    Kurulu hota thiyenne INSEE kiyala. Sanstha eke gahala thiyenawa dan.