සිමෙන්ති වල එක එක සංඝටක තියෙනවා.ඒවා එක එක බ්‍රෑන්ඩ් වල තියෙන ප්‍රතිශතය පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.ඒක නිසා ඒ ඒ වැඩේට අදාලව සිමෙන්ති ගන්න ඕනි.සාමාන්‍යයෙන් මහවැලි මෙරීන්,ටෝකියෝ ව්ගේ ඒවා ඕනි වැඩකට ගන්න පුලුවන්.සංස්ථා වලින් කොන්ක්‍රීට් දාන්න එපා කියනවා.කැල්සියම් ගතිය වැඩියිලු ඒකේ.
ada denagatte bro
TFS
Rep+6
thma hodama bn. eke hunu gal tiyena nisa. api pita karana co2 ura gnnw. 
