Of course, REDLINE is good, but their prices are sky-high.markhaloce : අයි ඒන්ට් නෙවර් බයි නතින්ග් ෆ්රොම් ඊදර් බාක්ලේස් ඕ මඩෆකින්ග් ටෙක්සෝන්..
well said machn
redline gena mokada kiyanne...?

Last edited:

මචන් මමත් හිටාචි 500 එකක් ගැහුවා අවුරුදු 4කට කලින්. පස්සේ අවුරුදු 2 කට කලින් සැම්සුන් 500 එකක් ගැහුවා. සැම්සුන් එක දැන්ම ලෙඩ දෙන්න පටන් අරගෙන. හිටාචි එක තවම සුපිරියට වැඩ බඩේ බත් ටික වගේ..
ගන්නවානම් හිටාචි හරි ටොෂිබා හරි ගනින්..සැම්සුන් නම් දැන් ජරාවක්..
මාත් සැම්සුන්ග් තුන්සීයක් ගහල අවුරුදු දෙකක් වගේ තමා පාවිච්චි කලේ.. හැබැයි 2008 කොම ගන්නකොට තිබ්බ IDE සැම්සුන්ග් හාඩ් එක නං තාම වැඩ.. දැන් අවුල් වගේ..මයෙ හිතේ යුරාජ් මහත්තය SSD ගැන වෘෂණ කෝෂයෙන්... සමාවෙන්න! විකි කෝෂයෙන් (WIKIPEDIA) දුන්නු සන්ධියක් (link) එක්කල මේ කොල්ල ට ආගන්තුක පණිවුඩයක් (Visitor Message) එව්ව. කොල්ල ගෙ පැතිකඩ (profile) ඇතුළෙ හෝදිසි කෙරුවොතින් හොඳා...
කොහොමින් හරි, සරලව කිව්වොතින්, ඝන භාව ධාවකය, නැතිනං, Solid State Drive (SSD) කියන්නෙ නිර්වාෂ්පශීල (non-volatile), ඒ කිව්වෙ, පරිගණකය පුනරාරම්භයක දී (restart/reboot) මතකයෙන් ඉවත්ව නොයන සැණෙලි මතකයක් (flash memory) සහිත ආචයන උපකරණයක් (storage device). වඩාත් සරලව කිව්වොතින්, සැණෙළි ධාවකයක් (flash drive/pen drive) හා සමානයි.![]()
දෘඪ තැටි ධාවකය, නැතිනං, Hard Disk Drive (HDD) හා SSD අතරෙ ඇති වෙනස තමයි, HDD විසින් දත්ත ගබඩා කරන්නෙ තමන්ගෙ චුම්බක ආලේපිත තැටි (magnetic coated disks), නැතිනං, පලංගානම් (platters) චාලක යන්ත්රයක් (motor) මඟින් භ්රමණය කරද්දි (rotate) ඔදයනයක් (actuator) මඟින් ලිවීමෙන්/කියවීමෙන් (read/write). ඒ කිව්වෙ, තරමක් දුරට ග්රැමෆෝනය (Gramophone) වගේ.
නමුත්, SSD විසින් දත්ත ගබඩා කරන්නෙ තාර්කික ද්වාර (logic gates) වල එන නිශේධිත AND ද්වාරය (Negated AND/NAND) ආකාරයෙන් නිර්මාණය කරාපු සැණෙළි මතකය (flash memory) ආධාරයෙන්.
සිරාවටම, ධාවකයක් කිව්වට මොකද, HDD ට වගේ SSD ට දත්ත ගබඩා කරන්න කියල ධාවනය කරන්න පලංගානම්, චාලක යන්ත්ර, ඔදයන වගේ කොටස් නැහැ. ඒ වෙනුවෙන් තියෙන්නෙ සිලිකන් චිපයක් (silicon chip) විතරයි. ඉතිං, SSD කියන්නෙ ධාවකයක් නෙවෙයි.
මේ නිසා, HDD චුම්බක ආචයන උපකරණයක් (Magnetic Storage Device) හැටියට වගේම, SSD සැණෙලි ආචයන උපකරණයක් (Flash Storage Device) හැටියට සලකනව.
ඔන්න ඔය නිසාවෙන්, HDD ට වඩා SSD වේගවත් (fast). දෝෂ (errors)
අවමයි. කම්පන ප්රතිරෝධක (shock-resistant) නිසා අහම්බෙන් වැටුණත් අවුල් නෑ. හරිම හෑල්ලුයි (light). තාපනය (heating) අවමයි. ශබ්දයක් (noise) නැති තරම්. ඒ නිසා, පරිගණක කටයුතු කාර්යක්ෂමව කරගන්න හැකි වගේම ආයු කාලය (lifespan) හාත්පසින්ම වැඩියි. ඉතිං, SSD කියන්නෙ HDD වෙනුවෙන් ඉතා හොඳ විකල්පයක් (alternative).
හැබැයි කොල්ලො, මිල නං උපරිමයි ඕං...

WD black tamai mata nam hodama.cheap SSD ekak wage tamai.Eth 1lakh deela gattata kiyanna thiyenne onama data backup karala tiyaganin.

markhaloce : අයි ඒන්ට් නෙවර් බයි නතින්ග් ෆ්රොම් ඊදර් බාක්ලේස් ඕ මඩෆකින්ග් ටෙක්සෝන්..
well said machn
redline gena mokada kiyanne...?
warranty denne ekata thama, agentla hoya hoya hard ganna gyoth nam ubata loweth mehenam ganna wenna ban![]()
මයෙ හිතේ යුරාජ් මහත්තය SSD ගැන වෘෂණ කෝෂයෙන්... සමාවෙන්න! විකි කෝෂයෙන් (WIKIPEDIA) දුන්නු සන්ධියක් (link) එක්කල මේ කොල්ල ට ආගන්තුක පණිවුඩයක් (Visitor Message) එව්ව. කොල්ල ගෙ පැතිකඩ (profile) ඇතුළෙ හෝදිසි කෙරුවොතින් හොඳා...
කොහොමින් හරි, සරලව කිව්වොතින්, ඝන භාව ධාවකය, නැතිනං, Solid State Drive (SSD) කියන්නෙ නිර්වාෂ්පශීල (non-volatile), ඒ කිව්වෙ, පරිගණකය පුනරාරම්භයක දී (restart/reboot) මතකයෙන් ඉවත්ව නොයන සැණෙලි මතකයක් (flash memory) සහිත ආචයන උපකරණයක් (storage device). වඩාත් සරලව කිව්වොතින්, සැණෙළි ධාවකයක් (flash drive/pen drive) හා සමානයි.![]()
දෘඪ තැටි ධාවකය, නැතිනං, Hard Disk Drive (HDD) හා SSD අතරෙ ඇති වෙනස තමයි, HDD විසින් දත්ත ගබඩා කරන්නෙ තමන්ගෙ චුම්බක ආලේපිත තැටි (magnetic coated disks), නැතිනං, පලංගානම් (platters) චාලක යන්ත්රයක් (motor) මඟින් භ්රමණය කරද්දි (rotate) ඔදයනයක් (actuator) මඟින් ලිවීමෙන්/කියවීමෙන් (read/write). ඒ කිව්වෙ, තරමක් දුරට ග්රැමෆෝනය (Gramophone) වගේ.
නමුත්, SSD විසින් දත්ත ගබඩා කරන්නෙ තාර්කික ද්වාර (logic gates) වල එන නිශේධිත AND ද්වාරය (Negated AND/NAND) ආකාරයෙන් නිර්මාණය කරාපු සැණෙළි මතකය (flash memory) ආධාරයෙන්.
සිරාවටම, ධාවකයක් කිව්වට මොකද, HDD ට වගේ SSD ට දත්ත ගබඩා කරන්න කියල ධාවනය කරන්න පලංගානම්, චාලක යන්ත්ර, ඔදයන වගේ කොටස් නැහැ. ඒ වෙනුවෙන් තියෙන්නෙ සිලිකන් චිපයක් (silicon chip) විතරයි. ඉතිං, SSD කියන්නෙ ධාවකයක් නෙවෙයි.
මේ නිසා, HDD චුම්බක ආචයන උපකරණයක් (Magnetic Storage Device) හැටියට වගේම, SSD සැණෙලි ආචයන උපකරණයක් (Flash Storage Device) හැටියට සලකනව.
ඔන්න ඔය නිසාවෙන්, HDD ට වඩා SSD වේගවත් (fast). දෝෂ (errors)
අවමයි. කම්පන ප්රතිරෝධක (shock-resistant) නිසා අහම්බෙන් වැටුණත් අවුල් නෑ. හරිම හෑල්ලුයි (light). තාපනය (heating) අවමයි. ශබ්දයක් (noise) නැති තරම්. ඒ නිසා, පරිගණක කටයුතු කාර්යක්ෂමව කරගන්න හැකි වගේම ආයු කාලය (lifespan) හාත්පසින්ම වැඩියි. ඉතිං, SSD කියන්නෙ HDD වෙනුවෙන් ඉතා හොඳ විකල්පයක් (alternative).
හැබැයි කොල්ලො, මිල නං උපරිමයි ඕං...
SSD ගහන්න ඹෑ ඕයි

mama lagadi pc ekak heduwa... me mama gaththa gaana aduda wedida danne ne
WESTERN DIGITAL WD Blue 1 TB Interfaccia Sata III 6 Gb / s 3.5" Buffer 64 MB 7200 RPM € 56,69
කොහේ ගියත් චයිනීස් තමයි.
ai ban SSD bari?man kiwwe SSD gahanna kiyala nemei.WD Caviar black ekat SSD wagema patta speed kiyala.![]()
මයෙ හිතේ යුරාජ් මහත්තය SSD ගැන වෘෂණ කෝෂයෙන්... සමාවෙන්න! විකි කෝෂයෙන් (WIKIPEDIA) දුන්නු සන්ධියක් (link) එක්කල මේ කොල්ල ට ආගන්තුක පණිවුඩයක් (Visitor Message) එව්ව. කොල්ල ගෙ පැතිකඩ (profile) ඇතුළෙ හෝදිසි කෙරුවොතින් හොඳා...
කොහොමින් හරි, සරලව කිව්වොතින්, ඝන භාව ධාවකය, නැතිනං, Solid State Drive (SSD) කියන්නෙ නිර්වාෂ්පශීල (non-volatile), ඒ කිව්වෙ, පරිගණකය පුනරාරම්භයක දී (restart/reboot) මතකයෙන් ඉවත්ව නොයන සැණෙලි මතකයක් (flash memory) සහිත ආචයන උපකරණයක් (storage device). වඩාත් සරලව කිව්වොතින්, සැණෙළි ධාවකයක් (flash drive/pen drive) හා සමානයි.![]()
දෘඪ තැටි ධාවකය, නැතිනං, Hard Disk Drive (HDD) හා SSD අතරෙ ඇති වෙනස තමයි, HDD විසින් දත්ත ගබඩා කරන්නෙ තමන්ගෙ චුම්බක ආලේපිත තැටි (magnetic coated disks), නැතිනං, පලංගානම් (platters) චාලක යන්ත්රයක් (motor) මඟින් භ්රමණය කරද්දි (rotate) ඔදයනයක් (actuator) මඟින් ලිවීමෙන්/කියවීමෙන් (read/write). ඒ කිව්වෙ, තරමක් දුරට ග්රැමෆෝනය (Gramophone) වගේ.
නමුත්, SSD විසින් දත්ත ගබඩා කරන්නෙ තාර්කික ද්වාර (logic gates) වල එන නිශේධිත AND ද්වාරය (Negated AND/NAND) ආකාරයෙන් නිර්මාණය කරාපු සැණෙළි මතකය (flash memory) ආධාරයෙන්.
සිරාවටම, ධාවකයක් කිව්වට මොකද, HDD ට වගේ SSD ට දත්ත ගබඩා කරන්න කියල ධාවනය කරන්න පලංගානම්, චාලක යන්ත්ර, ඔදයන වගේ කොටස් නැහැ. ඒ වෙනුවෙන් තියෙන්නෙ සිලිකන් චිපයක් (silicon chip) විතරයි. ඉතිං, SSD කියන්නෙ ධාවකයක් නෙවෙයි.
මේ නිසා, HDD චුම්බක ආචයන උපකරණයක් (Magnetic Storage Device) හැටියට වගේම, SSD සැණෙලි ආචයන උපකරණයක් (Flash Storage Device) හැටියට සලකනව.
ඔන්න ඔය නිසාවෙන්, HDD ට වඩා SSD වේගවත් (fast). දෝෂ (errors)
අවමයි. කම්පන ප්රතිරෝධක (shock-resistant) නිසා අහම්බෙන් වැටුණත් අවුල් නෑ. හරිම හෑල්ලුයි (light). තාපනය (heating) අවමයි. ශබ්දයක් (noise) නැති තරම්. ඒ නිසා, පරිගණක කටයුතු කාර්යක්ෂමව කරගන්න හැකි වගේම ආයු කාලය (lifespan) හාත්පසින්ම වැඩියි. ඉතිං, SSD කියන්නෙ HDD වෙනුවෙන් ඉතා හොඳ විකල්පයක් (alternative).
හැබැයි කොල්ලො, මිල නං උපරිමයි ඕං...

ආයෙ ලියනකොට සිඞ්හල වචන වරහං ඇතුලෙ දාපං![]()
එහෙම තමයි. අපි සිංහ සෙයියාවෙන් සිංහ දීපය ට අරක් ගෙන ඉන්න මහා සිංහලයො නොවැ.Uba heluwen Wanala thiyenwa hodatama wadie![]()

අනේ, ඔය හද්දා පරණ කොමක් තියාන ගිගා බයිට 500 ට අඩු HDD යක් ගන්න BRANDS/FEATURES/AGENTS/WARRANTIES හොයාන වටේ යන්න එපා මයෙ රත්තරන් පුතේ...
දැන්ම ඔය නූල වහල දාල, පරණ බඩු කඩයකට ගොහින් ගිගා බයිට 160/250/320 ක විතර HDD යක් අරන් දාගන්න මයෙ දෙයියො...

කොල්ල ට තේරුම් ගියේ නෑ මයේ හිතේ...පරණ වුනාට මක් වෙනවද බං ? :3 කොම පරණ වුනාට මං වයස නෑනෙ :v
500 එහෙකට නං යන්න අදහසක් කොහොමත් නෑ... 160කට ගිහිං තමා ඔය කෝකටත් යන්නෙ.. හෙන තඩි හාඩ් ශුවර් නෑ.. අඩු ධාරිතාවෙ ඒව ගැන ලොකු ඒවට වඩා විශ්වාසයක් තියෙනව![]()

WD සයි ට් එක පීරුව.උන්ගෙ එක ඒජන්ට් කෙනෙක්වත් ලඞ්කාවෙ නෑනෙ.. එහෙම වෙනකොට ගන්න බයයි.. ඒ නමින් චයිනිස් බාල ඒව දාලද කියල ශුවර් නෑනෙ බං :/
කොල්ල ට තේරුම් ගියේ නෑ මයේ හිතේ...
මම කීවෙ ටෙරා බයිට ගාණක් තරම් ලොකු, වැඩ-කිඩ ඇති, සුපිරි පන්නයේ, අලුත්ම HDD යක් ගන්නව නම් ඔය හැටි විපරම් කෙරුවට කම් නෑ. හැබැයි, ගිගා බයිට 160 ක තරම් පුංචි, පරණ HDD යක් ගන්න ඔය හැටි නහින්න උවමනා නෑ.
අනේ මන්ද...
හොදම හාර්ඩ් ඩිස්ක් බ්රෑන්ඩ් තමයි, Western Digital & Seagate හැබැයි දැන් Hitachi එකත් නැගලා එනවා, මන් යුස් කරන්නේ Western Digital & Seagate එලට වැඩ.
ඊබේ නම් ගන්න විදිහක් නෑ බං :/ ලඞ්කාවෙම කොහෙන් හරි තමාebay ganana
හැබැයි, කල් පැවැත්ම බලාන HDD යක් අරන්, HDD යට කෙල වෙන්න කලියෙන් කොම ට කෙල වේවි ද මන්ද...සයිස් එක පොඩි වුනත් හොඳ කල් පැවැත්මක් එපායැ බං.. ඒකයි විපරං කෙරුවෙ..

මොකෝ...? මම දුන්නු මේ උත්තරය දැක්කේ නැතෙයි...?උඹල කොහෙන්ද බං වෙස්ටර්න් ඩිජිටල් හාඩ් ගත්තෙ ? බ්රෑන්ඩඩ් කොමක් ගන්නකොටම හම්බවුනාද ? වෙනම ගත්තද ? වෙනම ගත්ත නං කොහෙන්ද ?

ආ... ඒ කිව්වෙ, Intel G945 chipset එක නොවැ. පරණයි තමා...
ඉතිං කොල්ලො, SATA port තියෙනව නං අර කියාපු WD එකට යන්න හැකි නෙව. HDD එකේ වැඩ-කිඩ HDD එක බලාගනීවි. MB එක අදාළ වෙන්න නෑ කොල්ලො.
TECHZONE එකයි, BARCLAYS එකයි ගැන එළකිරිය ඇතුළෙ 50% ක් හොඳ කියනව, 50% ක් නොහොඳ කියනව. අනේ මන්ද...
එහෙනං කොල්ලො, WESCOM INFORMATION TECHNOLOGY එකයි, WESTERN DIGITAL COMPUTERS එකයි කොහොමැයි? ඒ වුණත් දුරයි ද?
හැබැයි, කල් පැවැත්ම බලාන HDD යක් අරන්, HDD යට කෙල වෙන්න කලියෙන් කොම ට කෙල වේවි ද මන්ද...

මොකෝ...? මම දුන්නු මේ උත්තරය දැක්කේ නැතෙයි...?
http://en.wikipedia.org/wiki/List_of..._manufacturers
umbala issara gaththa brands den ene na
company 3k thamai hdd market eka run karanne
Seagate,Toshiba, Western Digital