හොඳ හාඩ් එකක් ගන්න උදව් !

Nov 11, 2009
1,429
111
0
markhaloce : අයි ඒන්ට් නෙවර් බයි නතින්ග් ෆ්‍රොම් ඊදර් බාක්ලේස් ඕ මඩෆකින්ග් ටෙක්සෝන්..

:yes::yes::yes: well said machn :lol:

redline gena mokada kiyanne...?
Of course, REDLINE is good, but their prices are sky-high. :oo:
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචන් මමත් හිටාචි 500 එකක් ගැහුවා අවුරුදු 4කට කලින්. පස්සේ අවුරුදු 2 කට කලින් සැම්සුන් 500 එකක් ගැහුවා. සැම්සුන් එක දැන්ම ලෙඩ දෙන්න පටන් අරගෙන. හිටාචි එක තවම සුපිරියට වැඩ බඩේ බත් ටික වගේ..
ගන්නවානම් හිටාචි හරි ටොෂිබා හරි ගනින්.. :yes: සැම්සුන් නම් දැන් ජරාවක්.. :angry:

:( මාත් සැම්සුන්ග් තුන්සීයක් ගහල අවුරුදු දෙකක් වගේ තමා පාවිච්චි කලේ.. හැබැයි 2008 කොම ගන්නකොට තිබ්බ IDE සැම්සුන්ග් හාඩ් එක නං තාම වැඩ.. දැන් අවුල් වගේ..

මයෙ හිතේ යුරාජ් මහත්තය SSD ගැන වෘෂණ කෝෂයෙන්... සමාවෙන්න! විකි කෝෂයෙන් (WIKIPEDIA) දුන්නු සන්ධියක් (link) එක්කල මේ කොල්ල ට ආගන්තුක පණිවුඩයක් (Visitor Message) එව්ව. කොල්ල ගෙ පැතිකඩ (profile) ඇතුළෙ හෝදිසි කෙරුවොතින් හොඳා... :)

කොහොමින් හරි, සරලව කිව්වොතින්, ඝන භාව ධාවකය, නැතිනං, Solid State Drive (SSD) කියන්නෙ නිර්වාෂ්පශීල (non-volatile), ඒ කිව්වෙ, පරිගණකය පුනරාරම්භයක දී (restart/reboot) මතකයෙන් ඉවත්ව නොයන සැණෙලි මතකයක් (flash memory) සහිත ආචයන උපකරණයක් (storage device). වඩාත් සරලව කිව්වොතින්, සැණෙළි ධාවකයක් (flash drive/pen drive) හා සමානයි.
;)

දෘඪ තැටි ධාවකය, නැතිනං, Hard Disk Drive (HDD) හා SSD අතරෙ ඇති වෙනස තමයි, HDD විසින් දත්ත ගබඩා කරන්නෙ තමන්ගෙ චුම්බක ආලේපිත තැටි (magnetic coated disks), නැතිනං, පලංගානම් (platters) චාලක යන්ත්‍රයක් (motor) මඟින් භ්‍රමණය කරද්දි (rotate) ඔදයනයක් (actuator) මඟින් ලිවීමෙන්/කියවීමෙන් (read/write). ඒ කිව්වෙ, තරමක් දුරට ග්‍රැමෆෝනය (Gramophone) වගේ. :rolleyes:

නමුත්, SSD විසින් දත්ත ගබඩා කරන්නෙ තාර්කික ද්වාර (logic gates) වල එන නිශේධිත AND ද්වාරය (Negated AND/NAND) ආකාරයෙන් නිර්මාණය කරාපු සැණෙළි මතකය (flash memory) ආධාරයෙන්.
සිරාවටම, ධාවකයක් කිව්වට මොකද, HDD ට වගේ SSD ට දත්ත ගබඩා කරන්න කියල ධාවනය කරන්න පලංගානම්, චාලක යන්ත්‍ර, ඔදයන වගේ කොටස් නැහැ. ඒ වෙනුවෙන් තියෙන්නෙ සිලිකන් චිපයක් (silicon chip) විතරයි. ඉතිං, SSD කියන්නෙ ධාවකයක් නෙවෙයි. :no:

මේ නිසා, HDD චුම්බක ආචයන උපකරණයක් (Magnetic Storage Device) හැටියට වගේම, SSD සැණෙලි ආචයන උපකරණයක් (Flash Storage Device) හැටියට සලකනව. :yes:

ඔන්න ඔය නිසාවෙන්, HDD ට වඩා SSD වේගවත් (fast). දෝෂ (errors)
අවමයි. කම්පන ප්‍රතිරෝධක (shock-resistant) නිසා අහම්බෙන් වැටුණත් අවුල් නෑ. හරිම හෑල්ලුයි (light). තාපනය (heating) අවමයි. ශබ්දයක් (noise) නැති තරම්. ඒ නිසා, පරිගණක කටයුතු කාර්යක්‍ෂමව කරගන්න හැකි වගේම ආයු කාලය (lifespan) හාත්පසින්ම වැඩියි. ඉතිං, SSD කියන්නෙ HDD වෙනුවෙන් ඉතා හොඳ විකල්පයක් (alternative). :cool:

හැබැයි කොල්ලො, මිල නං උපරිමයි ඕං... :baffled:

ආයෙ ලියනකොට සිඞ්හල වචන වරහං ඇතුලෙ දාපං :lol:

WD black tamai mata nam hodama.cheap SSD ekak wage tamai.Eth 1lakh deela gattata kiyanna thiyenne onama data backup karala tiyaganin.

SSD ගහන්න ඹෑ ඕයි :D

markhaloce : අයි ඒන්ට් නෙවර් බයි නතින්ග් ෆ්‍රොම් ඊදර් බාක්ලේස් ඕ මඩෆකින්ග් ටෙක්සෝන්..

:yes::yes::yes: well said machn :lol:

redline gena mokada kiyanne...?

ගණං වැඩියිලුනෙ :/

warranty denne ekata thama, agentla hoya hoya hard ganna gyoth nam ubata loweth mehenam ganna wenna ban :lol:

හිටාචි වලට නම් එකෙක් ඉන්නව බං. ජෝන් කීල්ස් ල ගෙන්නනව.. ඒ නිසා ඕතරයිස්ඩ් ඒජන් කෙනෙක් ඉන්න ජාතියකින් ගන්න බැලුවෙ..
 
djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    මයෙ හිතේ යුරාජ් මහත්තය SSD ගැන වෘෂණ කෝෂයෙන්... සමාවෙන්න! විකි කෝෂයෙන් (WIKIPEDIA) දුන්නු සන්ධියක් (link) එක්කල මේ කොල්ල ට ආගන්තුක පණිවුඩයක් (Visitor Message) එව්ව. කොල්ල ගෙ පැතිකඩ (profile) ඇතුළෙ හෝදිසි කෙරුවොතින් හොඳා... :)

    කොහොමින් හරි, සරලව කිව්වොතින්, ඝන භාව ධාවකය, නැතිනං, Solid State Drive (SSD) කියන්නෙ නිර්වාෂ්පශීල (non-volatile), ඒ කිව්වෙ, පරිගණකය පුනරාරම්භයක දී (restart/reboot) මතකයෙන් ඉවත්ව නොයන සැණෙලි මතකයක් (flash memory) සහිත ආචයන උපකරණයක් (storage device). වඩාත් සරලව කිව්වොතින්, සැණෙළි ධාවකයක් (flash drive/pen drive) හා සමානයි.
    ;)

    දෘඪ තැටි ධාවකය, නැතිනං, Hard Disk Drive (HDD) හා SSD අතරෙ ඇති වෙනස තමයි, HDD විසින් දත්ත ගබඩා කරන්නෙ තමන්ගෙ චුම්බක ආලේපිත තැටි (magnetic coated disks), නැතිනං, පලංගානම් (platters) චාලක යන්ත්‍රයක් (motor) මඟින් භ්‍රමණය කරද්දි (rotate) ඔදයනයක් (actuator) මඟින් ලිවීමෙන්/කියවීමෙන් (read/write). ඒ කිව්වෙ, තරමක් දුරට ග්‍රැමෆෝනය (Gramophone) වගේ. :rolleyes:

    නමුත්, SSD විසින් දත්ත ගබඩා කරන්නෙ තාර්කික ද්වාර (logic gates) වල එන නිශේධිත AND ද්වාරය (Negated AND/NAND) ආකාරයෙන් නිර්මාණය කරාපු සැණෙළි මතකය (flash memory) ආධාරයෙන්.
    සිරාවටම, ධාවකයක් කිව්වට මොකද, HDD ට වගේ SSD ට දත්ත ගබඩා කරන්න කියල ධාවනය කරන්න පලංගානම්, චාලක යන්ත්‍ර, ඔදයන වගේ කොටස් නැහැ. ඒ වෙනුවෙන් තියෙන්නෙ සිලිකන් චිපයක් (silicon chip) විතරයි. ඉතිං, SSD කියන්නෙ ධාවකයක් නෙවෙයි. :no:

    මේ නිසා, HDD චුම්බක ආචයන උපකරණයක් (Magnetic Storage Device) හැටියට වගේම, SSD සැණෙලි ආචයන උපකරණයක් (Flash Storage Device) හැටියට සලකනව. :yes:

    ඔන්න ඔය නිසාවෙන්, HDD ට වඩා SSD වේගවත් (fast). දෝෂ (errors)
    අවමයි. කම්පන ප්‍රතිරෝධක (shock-resistant) නිසා අහම්බෙන් වැටුණත් අවුල් නෑ. හරිම හෑල්ලුයි (light). තාපනය (heating) අවමයි. ශබ්දයක් (noise) නැති තරම්. ඒ නිසා, පරිගණක කටයුතු කාර්යක්‍ෂමව කරගන්න හැකි වගේම ආයු කාලය (lifespan) හාත්පසින්ම වැඩියි. ඉතිං, SSD කියන්නෙ HDD වෙනුවෙන් ඉතා හොඳ විකල්පයක් (alternative). :cool:

    හැබැයි කොල්ලො, මිල නං උපරිමයි ඕං... :baffled:

    Thanks machann
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    mama lagadi pc ekak heduwa... me mama gaththa gaana aduda wedida danne ne

    WESTERN DIGITAL WD Blue 1 TB Interfaccia Sata III 6 Gb / s 3.5" Buffer 64 MB 7200 RPM € 56,69
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mama lagadi pc ekak heduwa... me mama gaththa gaana aduda wedida danne ne

    WESTERN DIGITAL WD Blue 1 TB Interfaccia Sata III 6 Gb / s 3.5" Buffer 64 MB 7200 RPM € 56,69

    රුපියල් එකොලොස් දහක් වගේ වෙන්නෙ... 1TB මරු.. ඒත් බං :/ එච්චර ගානක් හොයාගන්න අමාරුයි.. රුපියල් 5000කට එහා නම් යන්න විදිහක් නෑ බං :/ අනික මගෙ කොමේ සාට 1 වලිං එහා සපෝට් කරන්නෑ.. සාට 1 හොඳ එහෙකට තමා යන්න හදන්නෙ.. අලුත් මොඩ්ල් හරියන්නෑ.

    හෙට රෙප් දෙන්නං.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොහේ ගියත් චයිනීස් තමයි.

    අන්න ඒකනෙ බං භය :/

    ai ban SSD bari?man kiwwe SSD gahanna kiyala nemei.WD Caviar black ekat SSD wagema patta speed kiyala. :lol:

    මගෙ බෝඩ් එකේ SSD ගහන පෝට්ස් නෑ බං.. IDE සහ SATA1 පෝට්ස් හතරක් විතරයි තියෙන්නෙ.. බෝඩ් එක MSI ms-7267ක් බං :/ 2007 ආපු මොඩ්ල් එකක්..
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,538
    1,002
    113
    Negombo paththe thama
    මයෙ හිතේ යුරාජ් මහත්තය SSD ගැන වෘෂණ කෝෂයෙන්... සමාවෙන්න! විකි කෝෂයෙන් (WIKIPEDIA) දුන්නු සන්ධියක් (link) එක්කල මේ කොල්ල ට ආගන්තුක පණිවුඩයක් (Visitor Message) එව්ව. කොල්ල ගෙ පැතිකඩ (profile) ඇතුළෙ හෝදිසි කෙරුවොතින් හොඳා... :)

    කොහොමින් හරි, සරලව කිව්වොතින්, ඝන භාව ධාවකය, නැතිනං, Solid State Drive (SSD) කියන්නෙ නිර්වාෂ්පශීල (non-volatile), ඒ කිව්වෙ, පරිගණකය පුනරාරම්භයක දී (restart/reboot) මතකයෙන් ඉවත්ව නොයන සැණෙලි මතකයක් (flash memory) සහිත ආචයන උපකරණයක් (storage device). වඩාත් සරලව කිව්වොතින්, සැණෙළි ධාවකයක් (flash drive/pen drive) හා සමානයි.
    ;)

    දෘඪ තැටි ධාවකය, නැතිනං, Hard Disk Drive (HDD) හා SSD අතරෙ ඇති වෙනස තමයි, HDD විසින් දත්ත ගබඩා කරන්නෙ තමන්ගෙ චුම්බක ආලේපිත තැටි (magnetic coated disks), නැතිනං, පලංගානම් (platters) චාලක යන්ත්‍රයක් (motor) මඟින් භ්‍රමණය කරද්දි (rotate) ඔදයනයක් (actuator) මඟින් ලිවීමෙන්/කියවීමෙන් (read/write). ඒ කිව්වෙ, තරමක් දුරට ග්‍රැමෆෝනය (Gramophone) වගේ. :rolleyes:

    නමුත්, SSD විසින් දත්ත ගබඩා කරන්නෙ තාර්කික ද්වාර (logic gates) වල එන නිශේධිත AND ද්වාරය (Negated AND/NAND) ආකාරයෙන් නිර්මාණය කරාපු සැණෙළි මතකය (flash memory) ආධාරයෙන්.
    සිරාවටම, ධාවකයක් කිව්වට මොකද, HDD ට වගේ SSD ට දත්ත ගබඩා කරන්න කියල ධාවනය කරන්න පලංගානම්, චාලක යන්ත්‍ර, ඔදයන වගේ කොටස් නැහැ. ඒ වෙනුවෙන් තියෙන්නෙ සිලිකන් චිපයක් (silicon chip) විතරයි. ඉතිං, SSD කියන්නෙ ධාවකයක් නෙවෙයි. :no:

    මේ නිසා, HDD චුම්බක ආචයන උපකරණයක් (Magnetic Storage Device) හැටියට වගේම, SSD සැණෙලි ආචයන උපකරණයක් (Flash Storage Device) හැටියට සලකනව. :yes:

    ඔන්න ඔය නිසාවෙන්, HDD ට වඩා SSD වේගවත් (fast). දෝෂ (errors)
    අවමයි. කම්පන ප්‍රතිරෝධක (shock-resistant) නිසා අහම්බෙන් වැටුණත් අවුල් නෑ. හරිම හෑල්ලුයි (light). තාපනය (heating) අවමයි. ශබ්දයක් (noise) නැති තරම්. ඒ නිසා, පරිගණක කටයුතු කාර්යක්‍ෂමව කරගන්න හැකි වගේම ආයු කාලය (lifespan) හාත්පසින්ම වැඩියි. ඉතිං, SSD කියන්නෙ HDD වෙනුවෙන් ඉතා හොඳ විකල්පයක් (alternative). :cool:

    හැබැයි කොල්ලො, මිල නං උපරිමයි ඕං... :baffled:

    Uba heluwen Wanala thiyenwa hodatama wadie :lol::lol:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ආයෙ ලියනකොට සිඞ්හල වචන වරහං ඇතුලෙ දාපං :lol:

    Uba heluwen Wanala thiyenwa hodatama wadie :lol::lol:
    එහෙම තමයි. අපි සිංහ සෙයියාවෙන් සිංහ දීපය ට අරක් ගෙන ඉන්න මහා සිංහලයො නොවැ. :D
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    අනේ, ඔය හද්දා පරණ කොමක් තියාන ගිගා බයිට 500 ට අඩු HDD යක් ගන්න BRANDS/FEATURES/AGENTS/WARRANTIES හොයාන වටේ යන්න එපා මයෙ රත්තරන් පුතේ... :no:
    දැන්ම ඔය නූල වහල දාල, පරණ බඩු කඩයකට ගොහින් ගිගා බයිට 160/250/320 ක විතර HDD යක් අරන් දාගන්න මයෙ දෙයියො... :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ, ඔය හද්දා පරණ කොමක් තියාන ගිගා බයිට 500 ට අඩු HDD යක් ගන්න BRANDS/FEATURES/AGENTS/WARRANTIES හොයාන වටේ යන්න එපා මයෙ රත්තරන් පුතේ...
    දැන්ම ඔය නූල වහල දාල, පරණ බඩු කඩයකට ගොහින් ගිගා බයිට 160/250/320 ක විතර HDD යක් අරන් දාගන්න මයෙ දෙයියො...

    පරණ වුනාට මක් වෙනවද බං ? :3 කොම පරණ වුනාට මං වයස නෑනෙ :v
    500 එහෙකට නං යන්න අදහසක් කොහොමත් නෑ... 160කට ගිහිං තමා ඔය කෝකටත් යන්නෙ.. හෙන තඩි හාඩ් ශුවර් නෑ.. අඩු ධාරිතාවෙ ඒව ගැන ලොකු ඒවට වඩා විශ්වාසයක් තියෙනව :)
     
    කොල්ල ට තේරුම් ගියේ නෑ මයේ හිතේ... :rolleyes:
    මම කීවෙ ටෙරා බයිට ගාණක් තරම් ලොකු, වැඩ-කිඩ ඇති, සුපිරි පන්නයේ, අලුත්ම HDD යක් ගන්නව නම් ඔය හැටි විපරම් කෙරුවට කම් නෑ. හැබැයි, ගිගා බයිට 160 ක තරම් පුංචි, පරණ HDD යක් ගන්න ඔය හැටි නහින්න උවමනා නෑ. :eek:
    අනේ මන්ද... :dull:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    හොදම හාර්ඩ් ඩිස්ක් බ්‍රෑන්ඩ් තමයි, Western Digital & Seagate හැබැයි දැන් Hitachi එකත් නැගලා එනවා, මන් යුස් කරන්නේ Western Digital & Seagate එලට වැඩ.​
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    WD සයි ට් එක පීරුව. :( උන්ගෙ එක ඒජන්ට් කෙනෙක්වත් ලඞ්කාවෙ නෑනෙ.. එහෙම වෙනකොට ගන්න බයයි.. ඒ නමින් චයිනිස් බාල ඒව දාලද කියල ශුවර් නෑනෙ බං :/

    ebay ganana
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොල්ල ට තේරුම් ගියේ නෑ මයේ හිතේ...
    මම කීවෙ ටෙරා බයිට ගාණක් තරම් ලොකු, වැඩ-කිඩ ඇති, සුපිරි පන්නයේ, අලුත්ම HDD යක් ගන්නව නම් ඔය හැටි විපරම් කෙරුවට කම් නෑ. හැබැයි, ගිගා බයිට 160 ක තරම් පුංචි, පරණ HDD යක් ගන්න ඔය හැටි නහින්න උවමනා නෑ.
    අනේ මන්ද...

    සයිස් එක පොඩි වුනත් හොඳ කල් පැවැත්මක් එපායැ බං.. ඒකයි විපරං කෙරුවෙ..

    හොදම හාර්ඩ් ඩිස්ක් බ්‍රෑන්ඩ් තමයි, Western Digital & Seagate හැබැයි දැන් Hitachi එකත් නැගලා එනවා, මන් යුස් කරන්නේ Western Digital & Seagate එලට වැඩ.

    උඹල කොහෙන්ද බං වෙස්ටර්න් ඩිජිටල් හාඩ් ගත්තෙ ? බ්‍රෑන්ඩඩ් කොමක් ගන්නකොටම හම්බවුනාද ? වෙනම ගත්තද ? වෙනම ගත්ත නං කොහෙන්ද ?

    ebay ganana
    ඊබේ නම් ගන්න විදිහක් නෑ බං :/ ලඞ්කාවෙම කොහෙන් හරි තමා
     
    Nov 11, 2009
    1,429
    111
    0
    සයිස් එක පොඩි වුනත් හොඳ කල් පැවැත්මක් එපායැ බං.. ඒකයි විපරං කෙරුවෙ..
    හැබැයි, කල් පැවැත්ම බලාන HDD යක් අරන්, HDD යට කෙල වෙන්න කලියෙන් කොම ට කෙල වේවි ද මන්ද... :rolleyes:

    උඹල කොහෙන්ද බං වෙස්ටර්න් ඩිජිටල් හාඩ් ගත්තෙ ? බ්‍රෑන්ඩඩ් කොමක් ගන්නකොටම හම්බවුනාද ? වෙනම ගත්තද ? වෙනම ගත්ත නං කොහෙන්ද ?
    මොකෝ...? මම දුන්නු මේ උත්තරය දැක්කේ නැතෙයි...? :dull:
    ආ... ඒ කිව්වෙ, Intel G945 chipset එක නොවැ. පරණයි තමා... :baffled:
    ඉතිං කොල්ලො, SATA port තියෙනව නං අර කියාපු WD එකට යන්න හැකි නෙව. HDD එකේ වැඩ-කිඩ HDD එක බලාගනීවි. MB එක අදාළ වෙන්න නෑ කොල්ලො. :cool:

    TECHZONE එකයි, BARCLAYS එකයි ගැන එළකිරිය ඇතුළෙ 50% ක් හොඳ කියනව, 50% ක් නොහොඳ කියනව. අනේ මන්ද... :rolleyes:

    එහෙනං
    කොල්ලො, WESCOM INFORMATION TECHNOLOGY එකයි, WESTERN DIGITAL COMPUTERS එකයි කොහොමැයි? ඒ වුණත් දුරයි ද? :confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හැබැයි, කල් පැවැත්ම බලාන HDD යක් අරන්, HDD යට කෙල වෙන්න කලියෙන් කොම ට කෙල වේවි ද මන්ද...

    කොමට කෙලවුනත් බං හොඳ හාඩ් එකක් ගත්තාම හාඩ් එකවත් ඉතුරුයිනෙ.. එතකොට අනික් කෑලි වලත් හොඳ එව්ව දාගන්නව :D

    මොකෝ...? මම දුන්නු මේ උත්තරය දැක්කේ නැතෙයි...?

    ටෙක්සෝන් බාක්ලේස් :/ රට්ටු කියන කතා එක්ක ඔය තැන් වලට යන්න භයයි බං.. ජෙනුයින් කියල චයිනිස් එකක් දුන්නොත් ආයෙ උන්ට දෙන්නද ?