හොඳ හාඩ් එකක් ගන්න උදව් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ow hut sata 3unath puluwan godak ewai
:O අම්මට හුඩු.. ඒ කියන්නෙ පෝට් එකේ වෙනසක් නැද්ද ? කෙලින්ම ගහන්න පුළුවන්ද ? නැත්තං වෙනම කන්වර්ට් කරන්න පුළුවන් කේබල් එකක් ඕනෙ වෙයිද ?
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :O අම්මට හුඩු.. ඒ කියන්නෙ පෝට් එකේ වෙනසක් නැද්ද ? කෙලින්ම ගහන්න පුළුවන්ද ? නැත්තං වෙනම කන්වර්ට් කරන්න පුළුවන් කේබල් එකක් ඕනෙ වෙයිද ?
    ow port eka same
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ebay try karapan US ekak dana...meha hard disk ekaki US ekai godak wenas , ekama brand unath .....mage expreience eka kuwa
     
    Buuruwa

    Member
    Anei Pawu...! :(
    In Western Digital HDDs for PCs, WD Blue is the low level (good). WD Green is the medium level (better). WD Black is the high level (best). :yes:
    So, you can buy the best HDD for a PC, WD Black 1TB with 64 Mbps cache, that runs on 6Gbps interface for Rs. 9,000. :lol:

    WD desktop hierarchy is as follows.

    WD Green - Slow intellipower (5400RPM). Only good for storage. Saves power. 2 years warranty. Never use for your OS.
    WD Blue - General desktop use. 2 years warranty.
    WD Black - High performance desktop drives. 5 years warranty.

    Then you get AV drives that are built for 24x7 usage and RE Enterprise drives built for workstations that require high reliability and RAID support.

    Also, I'd like to know where I can get a WD Black for 9k. I would't mind one for that price with 5 years warranty. :D
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    මචන් මගෙ ලැප් එකෙත් මොකක් හරි කරද්දි hd usage එක 100% වෙනවා.:).එක hdd එකෙ අව්ලක් ද බන්? :(මෙ hdd එකෙ කාලෙ හරි කියලද එ කියන්නෙ:(:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන් මගෙ ලැප් එකෙත් මොකක් හරි කරද්දි hd usage එක 100% වෙනවා..එක hdd එකෙ අව්ලක් ද බන්? මෙ hdd එකෙ කාලෙ හරි කියලද එ කියන්නෙ

    හාඩ් එකෙන් ෆයිල් කියවනකොට හරි හාඩ් එකට මොනා හරි ලියනකොට හරි යූසේජ් එක නිකංම ඉහල යනව බං.. උඹේ රැම් එක කීයද ? ටාස්ක් මැනේජර් එකේ බලපං 100% යද්දි read speed සහ write speed කියන දෙකෙන් කෝකද නැගල යන්නෙ කියල.. write speed එක සෑහෙන්න නැගල නම් බොහෝ විට උඹේ රැම මදි ඇති.. රැම මදි වුනාම ඕ එස් එක රැම් එකේ තියාගන්න බැරි අඩුවෙන් පාවිච්චි කරන ටික pagefile.sys කියන හාඩ් එකේ තියෙන ෆයිල් කෑල්ලකට රයිට් කරල සේව් කරගන්නව.. ආයෙ ඕනෙ වෙලාවට ඒකෙන් අරං රැම් එකට දෙනව.. 100% පාවිච්චි කලා කියල හාඩ් එකට කෙලවෙන්න ලංවෙලා නම් නෙමේ.. මං 1 ජීබී රැම පාවිච්චි කරන කාලෙ එක දිගට පැය හය හත හාඩ් එක 100% පාවිච්චි වුනා.. ඒත් ඒ හාඩ් එක තාමත් හොඳට වැඩ... උඹට හාඩ් එක වැඩියෙන් පාවිච්චි කරනව දකින්නම බැරිනං, ඒක දකිද්දි නිකං හිතට නිකං මොකක්ද වගේ නං pagefile.sys ෆයිල් එකේ සයිස් එක අඩුකරපං.. පෆෝමන්ස් වලිං වර්චුවල් මෙමරි සයිස් එක අඩු කරපං.. එතකොට හරි.
     
    Nov 11, 2009
    1,429
    111
    0
    SATA 2 and 3 are backward compatible.
    also i dont think a WD blue will even saturate the 3Gbps bandwidth (SATA 2 standard),
    so no issue with SATA 2 unless you are going to use a high end SSD.
    well you have mentioned 3Gbps and it is the standard max bandwidth throughput for SATA 2. SATA 1 has maximum speed of 1.5 Gbps. SATA 2 is backward compatible with SATA 1
    ow hut sata 3unath puluwan godak ewai
    ow port eka same

    ඒ කොල්ල ට ඔය හරිය මම කලියෙන්ම කීව, හරිම සරලව.
    :yes:
    ඉතිං කොල්ලො, SATA port තියෙනව නං අර කියාපු WD එකට යන්න හැකි නෙව. HDD එකේ වැඩ-කිඩ HDD එක බලාගනීවි. MB එක අදාළ වෙන්න නෑ කොල්ලො. :cool:
    කොහෙද? ඒ කොල්ල වටහ ගන්නෙ නෑ නෙව. :no:

    අනේ මන්ද... HDD යක් වෙනුවෙන් මේ හැටි නහින්නෙ මක්කටැයි...? :rolleyes:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    :O ඒ කියන්නෙ සාට1 පෝට් තියෙන මේ මදර්බෝඩ් එකට සාට2 හාඩ් ගහල පාවිච්චි කරන්න පුළුවන්ද ? :O

    :O අම්මට හුඩු.. ඒ කියන්නෙ පෝට් එකේ වෙනසක් නැද්ද ? කෙලින්ම ගහන්න පුළුවන්ද ? නැත්තං වෙනම කන්වර්ට් කරන්න පුළුවන් කේබල් එකක් ඕනෙ වෙයිද ?

    අනේ යකෝ... මම දුන්නු ඔය උත්තරය දැක්කෙ නැතෙයි...?
    :eek:
    පිස්සු කෙලින්න එපා කොල්ලො. :angry:
    කොයි හැටි කීවත් වටහ ගන්නෙ නෑ නෙව. යකෝ, මම කලියෙන්ම කීව නොවැ, තගෙ අම්ම ගෙ, ඒ කීවෙ, මව් පුවරුවෙ (motherboard) ශ්‍රේණිගත ප්‍රගත තාක්‍ෂණ සම්බන්ධනයෙ (Serial Advanced Technology Attachment / SATA) අතුරු මුහුණත (interface) කොහොමැයි යන්න, HDD ය
    තගෙ අම්ම ට අනුසාරී (compatible) ද යන්න ට අදාළ වෙන්නෙ නැහැ කියල. :frown:
    ඉතිං කොල්ලො, SATA port තියෙනව නං අර කියාපු WD එකට යන්න හැකි නෙව. HDD එකේ වැඩ-කිඩ HDD එක බලාගනීවි. MB එක අදාළ වෙන්න නෑ කොල්ලො. :cool:
    ඇරත්, 3Gbps යන්නයි, 6Gbps යන්නයි එකිනෙක පෑහෙනව කොල්ලො. :yes:

    අර "නටන්න බැරි උන්දැ ට පොළොව ඇදයි." කියන්න වගේ, ඔය කියාපු HDD ය ගන්න සල්ලි නැතිනං, කරබාන හිටිං කොල්ලො. :rofl:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    WD desktop hierarchy is as follows.

    WD Green - Slow intellipower (5400RPM). Only good for storage. Saves power. 2 years warranty. Never use for your OS.
    WD Blue - General desktop use. 2 years warranty.
    WD Black - High performance desktop drives. 5 years warranty.
    Considering speed-wise, the way you ranked 'em is correct. But, overall, your hierarchy is wrong, comparing to how WD has stated. :no:

    Because, WD has given the priority not to SPEED, but to STORAGE. So, storage-wise, WD Green is of course better than WD Blue, but slower, as you said. It's therefore that, WD Green runs lower in noise & heat (quieter & cooler). It's therefore itself that, WD Green is longer in lifespan than WD Blue, as well. :rolleyes:

    Remember that, how much an HDD is getting tired at runtime would decide how long it can last. That's a common theory not only for an HDD, but also for every item, that's ELECTRONIC. :yes:

    Otherwise, WD Blue is available in a wide range of capacities & from 80 GB to 320 GB under PATA (by other means, IDE) interface, as well. :)

    Howsoever, without any doubt, WD's ultimate performer is WD Black. That's all. :cool:

    Then you get AV drives that are built for 24x7 usage and RE Enterprise drives built for workstations that require high reliability and RAID support.
    Here, you're talking 'bout WD Purple & WD Red, respectively. Am I right? ;)
    They're the heavy-duty people in WD. :cool:

    Also, I'd like to know where I can get a WD Black for 9k. I would't mind one for that price with 5 years warranty. :D
    Ayyo kolla! Almost from EVERYWHERE in Sri Lanka. :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    WD green = විදුලිය ඉතුරු කරනව,, අනික්වට වඩා වේගෙ අඩුයි

    WD blue = ධාරිතාවය ගැනයි වැඩියෙන් සැළකිලිමත් වෙලා තියෙන්නෙ

    WD black = වේගෙ වැඩිම මේකෙ....

    මේ කොමේ හැටියට සාට1 වල ස්පීඩ් එකට වඩා ස්පීඩ් එකක් ලැබෙන්නෙත් නැති එකේ WD blue හොඳයි වගේ..
     
    Nov 11, 2009
    1,429
    111
    0
    WD black for 9k?
    me dan ekak gannawa kiyapan hatiyata thanak :rolleyes: 9k ta hama thanama thiyenne blue eka :rofl:
    එහෙනං කොල්ලො, මහනුවර ට ගියොතින් අර කියාපු ගාන ට කළුවෙක් ඇන්න ආ හැකි. :D
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    If you said "FAIL" for this part,
    In Western Digital HDDs for PCs, WD Blue is the low level (good). WD Green is the medium level (better). WD Black is the high level (best). :yes:
    then read the following part, so you'll know the truth. :)
    Considering speed-wise, the way you ranked 'em is correct. But, overall, your hierarchy is wrong, comparing to how WD has stated. :no:

    Because, WD has given the priority not to SPEED, but to STORAGE. So, storage-wise, WD Green is of course better than WD Blue, but slower, as you said. It's therefore that, WD Green runs lower in noise & heat (quieter & cooler). It's therefore itself that, WD Green is longer in lifespan than WD Blue, as well. :rolleyes:

    Remember that, how much an HDD is getting tired at runtime would decide how long it can last. That's a common theory not only for an HDD, but also for every item, that's ELECTRONIC. :yes:

    Otherwise, WD Blue is available in a wide range of capacities & from 80 GB to 320 GB under PATA (by other means, IDE) interface, as well. :)

    Howsoever, without any doubt, WD's ultimate performer is WD Black. That's all. :cool:
    If you said "FAIL" for this part,
    So, you can buy the best HDD for a PC, WD Black 1TB with 64 Mbps cache, that runs on 6Gbps interface for Rs. 9,000. :lol:
    then go to Kandy & find-out, so you can make sure 'bout it. :)
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    මේ කොමේ හැටියට සාට1 වල ස්පීඩ් එකට වඩා ස්පීඩ් එකක් ලැබෙන්නෙත් නැති එකේ WD blue හොඳයි වගේ..
    කීවට නාහන ගුරු, ඉහළ ගියත් එකයි, පහළ ගියත් එකයි. :nerd:
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    If you said "FAIL" for this part,
    then read the following part, so you'll know the truth. :)
    If you said "FAIL" for this part,
    then go to Kandy & find-out, so you can make sure 'bout it. :)

    eh, no need to read that bull. if you are suggesting a wd green for general usage over a blue, you fail. :rolleyes:

    since you are so keen on quoting from here and there, why dont you do all these people a favor and put up the name and the address of your "kandy" place which sells WD Blacks with 5y warranty for 9k. i wonder how they manage to sell it less than the retail price on amazon by Western Digital. :)