හොඳ ෆෝන් එකක් ගන්න උදව් කරහල්ලා

May 24, 2016
39
7
0
හොඳ ෆෝන් එකක් ගන්න උදව් කරහල්ලා

මගේ අතේ රුපියල් 60000ක් තියෙනවා. මට දැනට හොදයි කියල හිතෙන ෆෝන් එක HTC one m9
plus එක.

අනේ මට කියහල්ලා එක ගන්නද එපාද??? උබලගේ අදහස් කියපල්ලා
:confused::confused:
 

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    අපරාදෙ සල්ලි. phone එකකින් ඔයා බලාපොරොත්තු වෙන වැඩ ටික මොනවද කියල හිතල බලන්න. ඒ requirement වලට ගැලපෙන එකක් ගන්න. අනිත් අය ළඟ තියෙනව දැකපු පලියට බඩු ගන්න යන්න එපා. ඔය ගානට තව කීයක් හරි හොයාගත්තොත් TAB එකක් ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ .