හොඳ ‌POS system1අවශ්‍යයි. ( Partnership Opportunity)

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    හොඳ ‌POS system1අවශ්‍යයි. ( Partnership Opportunity)

    එල කිරියනි, ඔබ විසින් සකස්කරන ලද අලෙවියට තබා ඇති POS system ගැන දැනුවත් කරන්න. අලෙවි අවස්ථා රාශියක් ඇත.:yes::yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    පොස් එකක් දෙන්නම් 35,000ක් වෙන්ව. හාඩ්වෙයර් නැතුව.

    හාඩ්වෙයා ඕනෙ නම් ඒ ඕනෙ ඒව අනුව price වෙනස් වෙනව. සාමාන්යෙන් barcode reader 7,500 ඉදන් 38,000ක් වෙනකම් තියෙනව. ඔයාට හොදටම ගැලපෙන එක අපි suggest කරල දෙන්නම්.

    pos printer 18,500-28,000

    මේව අත්‍යාවශ්‍ය නෑ..
    customer display එකක් 8000-14,500
    cash drawer එකක් 7500-10,500
    barcode printer එකක් 20,000-43,500 ක් වගේ වෙනව.

    computer එක නම් dual core 2gb ram 160gb hard එකක් උනත් ඇති. dell 2nd hand branded complete set එකක් ගන්න පුලුවන් 18,500 කට.

    හාඩ්වෙයා අපෙන් ගන්න ඕනෙ නෑ කැමති නම් ඔයාටම සෙට් කරගන්න පුලුවන්. අපි දැන්මත් දාන්නෙ cost එකටම තමයි. (price පොඩ්ඩක් එහෙමෙහෙ වෙන්න පුලුවන් ගන්න දවස වෙනකොට.. barclays එකෙන් price චෙක් කරගන්න පුලුවන් )

    අමතර ගාස්තු මුකුත් නෑ. ඔයාගෙ ශොප් එකේ දුර අනුව දවසකට වඩා එන්න උනොත් වැඩිවෙන දවස් වලට එ දුරට transport cost එක වැටෙනව. (දවස් 2ක් එන්න හේතුවක් නෑ)

    ශොප් එකේ items register කරල දෙන්න ඕනෙ නම් අපි දෙන්නෙක් එනව. දවසකට 1500 ගානෙ එක්කෙනෙකුට ඕනෙ. (items ප්‍රමාණය වැඩී නම් මුලු වැඩේට ගානක් කතා කරගන්න පුලුවන්) අපි ලඟ ඔයාගෙ ශොප් එකට ගැලපෙන databse එකක් තිබ්බොත් ඒක දාල දෙනව. සුපර් මාර්කට් ෆාමසි වගේ databse අපිලග තියෙනව. සල්ලි ගන්නෙ නෑ. Item count 13,000++

    අපි ලඟ සිංහල ඉන්ග්‍රීසි දෙකම තියෙනව.

    0GoAXVe.jpg

    hWsEd9k.jpg

    JQ9Ushq.png

    e4pb3Ju.jpg


    AAGeK6R.jpg

    h9V8wPp.jpg

    hFpBjkN.jpg

    aBW9SXH.jpg