හොඳ 2න්ඩ් හෑන්ඩ් කැමරාවක් ගනිමු 📷

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    හොඳ 2න්ඩ් හෑන්ඩ් කැමරාවක් ගනිමු 📷

    මේකෙ ප්‍රාථමික අරමුණ අපි කොහොමද හොඳ DSLR ඒකක් තෝරගන්නෙ කියල. සෙන්සර් ඒක Full Frame, APS-H , Medium Format තමයි වෘත්තීය කැමරා විදියට ගන්නෙ. ඊට පොඩි APS-C, Micro 3/4 සෙමි ප්‍රෝ විදියට ගන්නෙ. මීඩියම් ෆෝර්මැට් කැමරා ලංකාවෙ භාවිතාවෙනවා අඩුයි. හැසල්බ්ලාඩ්, ලයිකා, පෙන්ටැක්ස් වගේකැමරා තමයි Medium Format එන්නෙ(මිල ලක්ෂ10 න් ඉහල වගේ) . එතකොට මෙගා පික්සල් ගාණ වැදගත්ද? නෑ:no: මෙගාපික්සල් ගාණ කියන්නෙ ගොඩක් මාකටින් පැත්තට බර සීන් එකක් :yes: . Low ලයිට් කැමරාවක තියෙන්න ඕනෙ ලක්ෂණ මොනවද කියන ඒකයි පහල වීඩියෝ එකෙන් බලන්න.:baffled:



    Nikon Df
    16MP - Full frame CMOS Sensor
    ISO 100 - 12800( expands to 50-204800)
    3.2″ Fixed Type Screen
    Optical (pentaprism) viewfinder
    6 fps continuous shooting
    No Video Mode
    760g. 144 x 110 x 67 mm
    Weather Sealed Body
    Df_SL_50_1.8_SE_frttop.jpg


    Nikon D3S
    12MP - Full frame CMOS Sensor
    ISO 200 - 12800( expands to 100-102400)
    3″ Fixed Type Screen
    Optical (pentaprism) viewfinder
    11 fps continuous shooting
    1280 x 720 video resolution
    1240g. 160 x 157 x 88 mm
    Weather Sealed Body
    25466_D3S_24_70_front_l.png


    Canon EOS-1D C
    18MP - Full frame CMOS Sensor
    ISO 100 - 51200( expands to 204800)
    3.2″ Fixed Type Screen
    Optical (pentaprism) viewfinder
    14 fps continuous shooting
    4K - 4096 x 2160 video resolution
    1500g. 158 x 164 x 83 mm
    Weather Sealed Body
    canon-eos-1d-c-jjc.jpg



    Canon EOS-1D Mark II N
    8MP - APS-H CMOS Sensor
    ISO 100 - 3200
    2.5″ Fixed Type Screen
    Optical (pentaprism) viewfinder
    9 fps continuous shooting
    No Video Mode
    1565g. 156 x 158 x 80 mm

    attachment.php


    මගේ දැනුමේ හැටියට හොඳ වෘත්තිය කැමරා 4ක් දැම්මා, දැන් කට්ටිය මේවා හොඳයිද කියල කියන්න.:P
     
    • Like
    Reactions: sudu23 and Bathiiii