හොඳ Air cooler ගන්න තියෙන්නේ කොහෙද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    සිංගර් එකේ අබාන්ස් එකේ වෙබ්සයිට් වලනම් Out of stock . 200 sqft වගේ කාමරේකට මොන වගේ එකක්ද හොඳ
     
    • Like
    Reactions: Cenon

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ගත්තොත් මෙතන දාපන් මචන්. මමත් රෙන්ට් එකට ඉන්න නිසා AC එකක් ගන්න විදියක් නැතුව ඉන්නෙ.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    Air cooler lankawata hari yanne ne ban humidity wadi nisa.portable AC 1k hari yanne nadda?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ගත්තොත් මෙතන දාපන් මචන්. මමත් රෙන්ට් එකට ඉන්න නිසා AC එකක් ගන්න විදියක් නැතුව ඉන්නෙ.
    ok bro

    uba oya kiyanne ice daana eka nam thanikara boru wadak
    water venna athi danna thiyenne
    ------ Post added on May 5, 2024 at 10:36 PM

    Air cooler lankawata hari yanne ne ban humidity wadi nisa.portable AC 1k hari yanne nadda?
    portable AC kiyanne mokakda. ara samanya AC vage nemeda evva. janel dorawal hil karala bata eliyata yawanna one nadda
    ------ Post added on May 5, 2024 at 10:37 PM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    portable AC තමයි විසඳුම. ජනේලෙකින් එලියට බටේ දාන්න තියෙන්නෙ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    portable AC තමයි විසඳුම. ජනේලෙකින් එලියට බටේ දාන්න තියෙන්නෙ.
    janelen eliyata bate dana eka thamai aula

    Ice/ cool wathura daana ekak mage laga thiyenawa. Boru wadak. Patta sadde. Nidaganna ba sadde nisa. Aharenakota a thetha gathiyata oluwa ridenawa.

    Wena mukuth solution ekak thiyenawada?
    room eka cover venna cool eka nadda
    ------ Post added on May 6, 2024 at 12:35 AM
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    air cooler hariyanne na bn math anitma ekak aran ac ekak gatta, aparade 30k winasai

    portable AC තමයි විසඳුම. ජනේලෙකින් එලියට බටේ දාන්න තියෙන්නෙ.
    power usage eka wadi, noise ekat patta wadi hariyanne na compressor eka room eka atulene
    ------ Post added on May 6, 2024 at 12:41 AM
     
    • Like
    Reactions: $onny