Hmm. thva tikak hithanna wenva ehenam. ලොකුම ලොකු ඉස්තොප්පුවක් දාලා ගම්පෙරලියෙ වලවුවෙ වගේ ලොකු කනු දාලා හදන්න කැමති නැද්ද? 🤓