හොඳ Authenticator App එකක්

Vote or comment

  • Total voters
    93

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    හොඳ authenticator app එකක් recommend කරං යන්ඩ. authy එකෙන් වෙච්ච වැඩේට පස්සෙ ඒකෙන් ඉක්මනින්ම අයින් වෙන්ඩ බැලුවෙ. Backup, Customer Support අනිවාර්යයෙන්ම තියෙන එකක් වෙන්ඩ ඕනෙ
     
    • Like
    Reactions: NRTG

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මොකද උනේ ගුපියො ??
    Google authenticator එකේ backup නැති නිසා කාලෙකට කලින් authy එකට මාරු උනා. මේ ලඟදි ෆෝන් එක රීසෙට් කරලා අයෙ authy එකට ලොග් වෙන්ඩ යනකොට login code එක එන්නෙ නෑ. 3,4 පාරක් ට්‍රයි කරත් ආවෙ නෑ. එහෙම කරපු නිසා account එක suspend උනා. උන්ගෙ customer support එකට මේල් එකක් දැම්මට උන් අද වෙනකන් ticket එකට respond කරෙත් නෑ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අයි මේක පාවිච්චි කරන එක අනිවාර්ය කියලා හිතන්නේ
    TOTP safe SMS code walata wada. SMS easily bypass/ crack karanna puluwan. Dan godak companies walin me SMS method eka allow karanne na.
    Monama ekakwath 100% secured na. Eth meka thamai me kale go-to 2FA eka. TOTP kiyanne time eken time ekata auto generate wena code ekak. Oya eka eka app walin denne me TOTP codes thamai

    Meeta wada safe methods thamai, passkeys, number matching, hardware tokens like Yubi. Btw Me dawas wala trend eka passkeys
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    අයි මේක පාවිච්චි කරන එක අනිවාර්ය කියලා හිතන්නේ
    එක පාරක් හැමෝම recommend කරපු getintopc එකෙන් crack එකක් අරන් හොඳම එකෙන් කෙලවගත්ත නිසා. එලකිරියෙ මුලින්ම හිටපු email එක නැති උනා, ෆේස්බුක් අකවුන්ට් නැති උනා, පේජ් නැති උනා. sampath card එකෙන් හතරවටේට එක එක මගුල් ඕඩර් කරල තිබ්බා otp එකක්වත් ආවෙ නෑ. ඊට පස්සෙ crack use කරේ නෑ. ඒ උනාට අයෙ පාරක් risk එකක් ගන්ඩ බෑනෙ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209

    Authenticator එකක් යූස් කරද්දි කාඩ් පේමන්ට් වෙන උන්ට කරන්න බෑද ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    Google authenticator එකේ backup නැති නිසා කාලෙකට කලින් authy එකට මාරු උනා. මේ ලඟදි ෆෝන් එක රීසෙට් කරලා අයෙ authy එකට ලොග් වෙන්ඩ යනකොට login code එක එන්නෙ නෑ. 3,4 පාරක් ට්‍රයි කරත් ආවෙ නෑ. එහෙම කරපු නිසා account එක suspend උනා. උන්ගෙ customer support එකට මේල් එකක් දැම්මට උන් අද වෙනකන් ticket එකට respond කරෙත් නෑ.
    Authy la me maase 19 idan service eka discontinue karanawa.
    Ikmanata 2fa maru karaganin nathnam accounts aaye sadahatama ganna ba.

    microsoft authenticator use karanna epa.
    Google authenticator dan patta. sync wenawa mail ekath ekka.
    issara mail ekath ekak sync wune nathi nisa mage ananmanan accounts 20kata eha access karanna bari wuna.
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Google authenticator is Best for me.

    Backup on kalama cloud ekata keys tika backup wenawa. phone eka reset karala aye log unama keys tika pennnawa.

    Microsoft AuthenticatorGoogle Authenticator
    Authentication MethodsTime-based codes, push notifications, biometricsTime-based and counter-based codes
    Additional FeaturesPassword management, payment card storage, address management, and Verified IDsNone
    Account RequirementMicrosoft account sign-in (optional)Google account sign-in (optional)
    Autofill CapabilityYes, in Microsoft & third-party appsNo auto-fill
    Backup and RestoreYes, through Microsoft & iCloud accounts (for iOS)Yes, through a Google account
    Data CollectionMay log personal usage data if enabledNo personal data collection
    App Security and Privacy ControlsApp lock, toggle for code visibility, screenshot restrictionScreenshot prevention
    User ExperienceSearch bar to find accounts quickly and ability to reorder accountsMinimalist design
     
    • Like
    Reactions: Asmodeus

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,109
    660
    113
    Kurunegala
    Authy la me maase 19 idan service eka discontinue karanawa.
    Ikmanata 2fa maru karaganin nathnam accounts aaye sadahatama ganna ba.

    microsoft authenticator use karanna epa.
    Google authenticator dan patta. sync wenawa mail ekath ekka.
    issara mail ekath ekak sync wune nathi nisa mage ananmanan accounts 20kata eha access karanna bari wuna.
    This is false.
    Only Desktop apps and Chrome extensions are being discontinued.
    You can always use mobile applications.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Google authenticator එකේ backup නැති නිසා කාලෙකට කලින් authy එකට මාරු උනා. මේ ලඟදි ෆෝන් එක රීසෙට් කරලා අයෙ authy එකට ලොග් වෙන්ඩ යනකොට login code එක එන්නෙ නෑ. 3,4 පාරක් ට්‍රයි කරත් ආවෙ නෑ. එහෙම කරපු නිසා account එක suspend උනා. උන්ගෙ customer support එකට මේල් එකක් දැම්මට උන් අද වෙනකන් ticket එකට respond කරෙත් නෑ.
    Google eke Dan mail ekata linked neh
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,652
    2,343
    113
    Authy la me maase 19 idan service eka discontinue karanawa.
    Ikmanata 2fa maru karaganin nathnam accounts aaye sadahatama ganna ba.

    microsoft authenticator use karanna epa.
    Google authenticator dan patta. sync wenawa mail ekath ekka.
    issara mail ekath ekak sync wune nathi nisa mage ananmanan accounts 20kata eha access karanna bari wuna.
    ape tiyenne MS (dynamics ERP ekat ekka okkoma MS apps) mn kalin tibbe dala Google authenticator passe IT eken remove karala MS Authenticator vtrak use karanna kiala qwa
     
    • Love
    Reactions: kasun_kbp