Google authenticator එකේ backup නැති නිසා කාලෙකට කලින් authy එකට මාරු උනා. මේ ලඟදි ෆෝන් එක රීසෙට් කරලා අයෙ authy එකට ලොග් වෙන්ඩ යනකොට login code එක එන්නෙ නෑ. 3,4 පාරක් ට්රයි කරත් ආවෙ නෑ. එහෙම කරපු නිසා account එක suspend උනා. උන්ගෙ customer support එකට මේල් එකක් දැම්මට උන් අද වෙනකන් ticket එකට respond කරෙත් නෑ.මොකද උනේ ගුපියො ??
online sync කරන්න පුලුවන්ද device කීපයක් එක්ක.Microsoft Authenticator![]()
TOTP safe SMS code walata wada. SMS easily bypass/ crack karanna puluwan. Dan godak companies walin me SMS method eka allow karanne na.අයි මේක පාවිච්චි කරන එක අනිවාර්ය කියලා හිතන්නේ
එක පාරක් හැමෝම recommend කරපු getintopc එකෙන් crack එකක් අරන් හොඳම එකෙන් කෙලවගත්ත නිසා. එලකිරියෙ මුලින්ම හිටපු email එක නැති උනා, ෆේස්බුක් අකවුන්ට් නැති උනා, පේජ් නැති උනා. sampath card එකෙන් හතරවටේට එක එක මගුල් ඕඩර් කරල තිබ්බා otp එකක්වත් ආවෙ නෑ. ඊට පස්සෙ crack use කරේ නෑ. ඒ උනාට අයෙ පාරක් risk එකක් ගන්ඩ බෑනෙඅයි මේක පාවිච්චි කරන එක අනිවාර්ය කියලා හිතන්නේ
එක පාරක් හැමෝම recommend කරපු getintopc එකෙන් crack එකක් අරන් හොඳම එකෙන් කෙලවගත්ත නිසා. එලකිරියෙ මුලින්ම හිටපු email එක නැති උනා, ෆේස්බුක් අකවුන්ට් නැති උනා, පේජ් නැති උනා. sampath card එකෙන් හතරවටේට එක එක මගුල් ඕඩර් කරල තිබ්බා otp එකක්වත් ආවෙ නෑ. ඊට පස්සෙ crack use කරේ නෑ. ඒ උනාට අයෙ පාරක් risk එකක් ගන්ඩ බෑනෙ
Authy la me maase 19 idan service eka discontinue karanawa.Google authenticator එකේ backup නැති නිසා කාලෙකට කලින් authy එකට මාරු උනා. මේ ලඟදි ෆෝන් එක රීසෙට් කරලා අයෙ authy එකට ලොග් වෙන්ඩ යනකොට login code එක එන්නෙ නෑ. 3,4 පාරක් ට්රයි කරත් ආවෙ නෑ. එහෙම කරපු නිසා account එක suspend උනා. උන්ගෙ customer support එකට මේල් එකක් දැම්මට උන් අද වෙනකන් ticket එකට respond කරෙත් නෑ.
| Microsoft Authenticator | Google Authenticator | |
|---|---|---|
| Authentication Methods | Time-based codes, push notifications, biometrics | Time-based and counter-based codes |
| Additional Features | Password management, payment card storage, address management, and Verified IDs | None |
| Account Requirement | Microsoft account sign-in (optional) | Google account sign-in (optional) |
| Autofill Capability | Yes, in Microsoft & third-party apps | No auto-fill |
| Backup and Restore | Yes, through Microsoft & iCloud accounts (for iOS) | Yes, through a Google account |
| Data Collection | May log personal usage data if enabled | No personal data collection |
| App Security and Privacy Controls | App lock, toggle for code visibility, screenshot restriction | Screenshot prevention |
| User Experience | Search bar to find accounts quickly and ability to reorder accounts | Minimalist design |
This is false.Authy la me maase 19 idan service eka discontinue karanawa.
Ikmanata 2fa maru karaganin nathnam accounts aaye sadahatama ganna ba.
microsoft authenticator use karanna epa.
Google authenticator dan patta. sync wenawa mail ekath ekka.
issara mail ekath ekak sync wune nathi nisa mage ananmanan accounts 20kata eha access karanna bari wuna.
Thanks, I thought they had discontinued serving all Authy clients.This is false.
Only Desktop apps and Chrome extensions are being discontinued.
You can always use mobile applications.
Google eke Dan mail ekata linked nehGoogle authenticator එකේ backup නැති නිසා කාලෙකට කලින් authy එකට මාරු උනා. මේ ලඟදි ෆෝන් එක රීසෙට් කරලා අයෙ authy එකට ලොග් වෙන්ඩ යනකොට login code එක එන්නෙ නෑ. 3,4 පාරක් ට්රයි කරත් ආවෙ නෑ. එහෙම කරපු නිසා account එක suspend උනා. උන්ගෙ customer support එකට මේල් එකක් දැම්මට උන් අද වෙනකන් ticket එකට respond කරෙත් නෑ.
ape tiyenne MS (dynamics ERP ekat ekka okkoma MS apps) mn kalin tibbe dala Google authenticator passe IT eken remove karala MS Authenticator vtrak use karanna kiala qwaAuthy la me maase 19 idan service eka discontinue karanawa.
Ikmanata 2fa maru karaganin nathnam accounts aaye sadahatama ganna ba.
microsoft authenticator use karanna epa.
Google authenticator dan patta. sync wenawa mail ekath ekka.
issara mail ekath ekak sync wune nathi nisa mage ananmanan accounts 20kata eha access karanna bari wuna.