හොඳ Credit card එකක්

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    Go for UNION BANK / COMMERCIAL Bank

    Not Recommended - PAN ASIA / NDB
    Union bank - අජූතයි. මෙලෝ වාසියක් නෑ. කාර්ඩ් එකට සල්ලි දමන්න CDM/ CRM මැශින් ඇත්තෙත්නෑ. උන්ට තියෙන්නෙ ATM විතරයි. උන්ගේ එකවුන්ට් එකක් නැත්නම් Account සල්ලි දමන්නත් හෙන කට්ටක් කන්න ඕන.
    COMMERCIAL Bank - පාවිච්චි කරල නෑ. සම්පත් බැන්කු කාර්ඩ් එක සුපිරි
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    හොද credit කාර්ඩ් එකක් කියපන්කො? හොද offers එහෙම තියෙන.

    ඔය සුපර් මාර්කට් වලට යනකොට ඉන්නවා නේද CARD ඩයල්. උන්ට ඇත්තටම sales හම්බෙනවද බන්?

    උන්ගෙන් ගත්තොත් bank එකට වඩා වාසියක් තියෙනවද?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Anna seylan Card ekak denawa 1M limit ekakta
    Mama nam epa kiwwa. 3 Laks uda padi thiyenna one. Lankawe company godaka unta dunna kiwwa
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,529
    1,916
    113
    2026ta nam

    NTB Amex / SAMPATH / HNB / BOC


    Annual fee lifeime off card ekak thiyanawa nam hondai naththan card 3-k thiyaddi patta ganak set wenawa annual fee