හොඳ data package එකක් කියපන්
මචන් මට හොඳ data plan එකක් කියපන් ගාන අඩු අනන් මනන් ස්පීඩ් ලිමිට් නැති එකක්. (fixed line නෙමෙයි)

මගේ ලඟ තියෙන්නෙ airtel එකක්. 10 GB පැන්නම යන්න බෑ බන් රෙද්ද..

ow ne 