හොඳ Data Recovery Software එකක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    හොඳ Data Recovery Software එකක් කියපල්ලකෝ..

    Word files, Photos එහෙම​ recover කරන්න පුලුවම්. ඔය Shops වල එවුන් 95% විතර Files recover කරන්නේ උන් කොහොමද කරන්නේ?
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Recuwa Thamai ithin..

    rc_128.png
    http://recuva.en.softonic.com/
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගිගාබයිට් 500ක හාර්ඩ් එකකින් ගිගාබයිට් 400කට වඩා රිකවරි උනා එක පාරින්ම
    c0687eb110882fbd.jpg