හොඳ earphone එකක්

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    JBL T110 එකද ඔය ලින්ක් එකේ එකද බේස් හොඳ?


    බේස් කොහොමද මේකේ?
    Bass patta hodai. meke aluth update version 1k tiyenawa QKZ AK6 Pro / AK6 Max max eka hodai kiyala hitenawa spec eka anuwa. eke ear buds detachable.
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • View attachment 147423

    මේක හොඳයිද දන් නෑ
    හදිස්සි නැතුව මාසයක් වගේ ඉන්න පුලුවන් නම් මම කියන්නම් උබ මුලින් ම දාලා රතුපාට එග ගන්න කියලා මම යාලුවෙක් ට කිව්වා ඌ ඒක අරගෙන දැන් පැය දෙකකට කලින්. අනික බම් දෙසැම්බර් කිට්ටු වෙන්න තව ඩිස්කවුන්ට් දාවි. Christmas Black Friday cyber Monday :yes:
     
    • Love
    Reactions: Phonemy