හොඳ ENT ඩොක්ටර් කෙනෙක් ??

Dr.Drey

Active member
  • Nov 11, 2011
    279
    6
    28
    හොඳ ENT ඩොක්ටර් කෙනෙක් ??

    Kolaba ena hoda ENT consulton / Surgent la kauda?
     
    bogirl

    Member
    May 13, 2023
    1
    1
    3
    Megolongen hodama kauda?
    Dr Ravindra kirihena kohomda?
    කවද හරි කෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වෙයි කියලයි දාන්නෙ. කිරිහේන ජීවිතේට වෙලාවට එන්නෙ නෑ. අඩු තරමෙ සමාවක් වත් නෑ. හමදාම පැය දෙකක් දෙකහමාරක් late. මුලු දවසම යනවා මෙයා චැනල් කලොත්. එක දවසක් පැයක් කලින් ඇවිත් දස වදයක් දුන්න කලින් එන්න කියල. කිසිම සාදාරනත්වයක් නෑ. ගනනුත් සතියෙන් සතිය වැඩි කරනව

    ------ Post added on May 13, 2023 at 1:54 PM
     
    • Like
    Reactions: -333-