Innawa.. Innawa..Colombo වල ඉන්න හොද ent surgeon ඩොකාලා කවුද? දෙයක් කිව්වම තේරුම් ගන්න සහ දෙයක් හරියට බලලා පැහැදිලි කරලා දෙන කෙනෙක් තමා ඕනේ.
ඩොක්ටර් චන්ද්‍රා ජයසුරිය ගාවට ගියා. කිසිම වැඩක් නැහැ. සල්ලියි වෙලාවයි දෙකම අපරාදේ.
Mata hambauna ekama ENT pora
Shantha Perera
habayi hodama RP Dayasena. Pora th ekka kathakaranna tiakak amarui. patta widiyata kenthi yanawa. baninawa kunu wenna.
hebai patta wedda. Lankawe inna top ma ENT buwa.
Nokiwu wa kiyanna epa RP Dayasena patta ma buwa hebayi sahenna searai