හොඳ Gents Perfumes වර්ග මොනවද තියෙන්නේ?

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    හොඳ Gents Perfumes වර්ග මොනවද තියෙන්නේ?

    දැන් තියෙන Gents Perfumes ගොඩක් වතුර වගේ. මුලදි ටිකක් සුවඳට තියෙනවා. වැඩිම වුනොත් පැයක් පැය එකහමාරක් සුවද තියේවි. ටිකක් හොද Gents Perfumes මොනවාද තියෙන්නේ?

    දන්න කට්ටිය පොඩි උදව්වක් කරන්නකෝ මිල ගණන් එක්කම.
    :)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මාත් මේ ටිකේ ගන්න හොද perfume එකක් හොයනවා බන්. දන්න එකෙක් ඉන්නවා නම් උදව්වක් දීපන්කො
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    BLV Bvlgari cologne, will cost your around Rs.7000. But it will last long for 24 hrs or maybe more (Depends on your body and skin type)

    $_12.JPG