හොඳ hair clipper එකක් Online ගන්න

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    දැන් කොන්ඩෙ වැවිල අමු යකෙක් වගේ. daraz නැතුව හොද සයිට් එකක් කියන්න හොඳ hair clipper එකකුත් එක්ක ගාන 12කට අඩුවෙන් බුලුවෙ. wahl කියන එක පට්ට ඒ උනාට fake වැහි වැහැල.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ෆිලිප්ස් උනත් පොඩි එව්වා නම් ගන්න එපා... කපන්න ගියාම එපා වෙනවා...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    වහල්ලුන්ට wahl තමයි සෙට් වෙන්නේ
    කොපි ඒවා නම් වැඩක් නෑ ටික කාලයක් යුස් කරන්න අව්ලක් නෑ
    පිලිප්ස් හොඳයි ගණන්. ඔරිජිනල් එක ඒජන්ට් ගාව තීනවා