Questions Geemy hair clipper එකක් ගන්න උදව්වක්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ඩරාස් එකේ තියෙන්නෙ මේ ජාතියෙ hair clipper එකක් ගත්ත උන් ඉන්නවද?

    අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද?

    Battery powered ද නැත්තං current එකට ගහන එකද හොද?

    Screenshot_20231006-160310_Daraz.jpg
    Screenshot_20231006-154832_Daraz.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    අනේ මන්දා ඔවා නම් කොච්චර කාලයක් වැඩ කරයි ද කියලා ෂුවර් නැහැ
    සෙල්ලම් බඩු වගේ
     

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    මම ගත්තා මේකක් ලගදි... ගානේ හැටියට අව්ලක් නෑ... විනාඩි 10ක් 15ක් එක දිගට use කරද්දී ටිකක් රත් වෙනවා. professional use නෙමෙඉනෙ මේවා.
    https://www.aryanselectronics.com/product/geemy-hair-trimmer-gm1021

    1696592790098.png



    තව මේ වගේ T Blade Hair Trimmer එකකුත් ගන්න ඕනේ line ටික ගහ ගන්න.
    https://www.aryanselectronics.com/product/professional-t-blade-hair-trimmer

    1696592901854.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔඩර් කරාම එන්නෙ ඔකෙත් ඔය වගේම ෆෙක් එකක් බන්. ඒ උනාට අවුලක් නෑ වැඩ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    ඩරාස් එකේ තියෙන්නෙ මේ ජාතියෙ hair clipper එකක් ගත්ත උන් ඉන්නවද?

    අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද?

    Battery powered ද නැත්තං current එකට ගහන එකද හොද?

    View attachment 216087
    meka gatta.rawla trim krnawa witrai.awlk na ekata na.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,477
    948
    113
    මගේ ළග තියෙන්නේ ඔය උඩ ෆොටෝ එකේ වගේ එකක්. හැබැයි පෙට්ටිය නම් ඕක වගේ නෙවෙයි ඇතුලේ තියන්නේ ඔය ෆොටෝ එකේ තියෙන ටිකමයි. දැනට අවු. 2+ පාවිච්චි කරනවා ලොකු අව්ලක් නෑ ශෙප් ගත්ත ගානේ හැටියට. (නිතර රැවුල කපන කෙනෙක් නම් එච්චර කල් බැරි වෙයි)