හොඳ Hair clipper එකක්?

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    කට්ටිය පාවිච්චි කරන Hair clipper මොනවද?කොන්ඩේ කපන එකක්. (beard trimmer නෙවේ.)
    එකක් ගන්න ඕනේ.
    කොන්ඩේ අඩු නිසා දැන් සතියකට පාරක් 0.5 වලට කොන්ඩේ කපනවා.
    දැන් පාවිච්චි කරන්නේ philips multi groom 3000 series එකක්. මේකෙන් කොන්ඩෙ කපන්න ටිකක් අමාරුයි.
    corded එකක් නම් ගොඩක් හොඳයි.
    user experience එකෙන් කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
    බාබර් සාප්පු වල use කරනවා වගේ නියමෙට කැපෙන්න ඕනේ.
    Philips එකක් තමයි ගන්න බැලුවේ.
    ඒත් දැන් stock නැ ගොඩක් තැන් වල.
    WAHL brand එක කොහොමද?
    Gemei කියන brand එක කොහොමද?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    Gemei nam ganna epa . Eka parai kapuwe ita passe kapenne na
    kiyata tiyana ekak da gaththe?
    unge hena godak model tiyanawane

    Philiips thamai hodama. Wahl original ekak ganna. Fake ewa thiyenawa pettah wala eka parak wath kapanna ba.
    philips ewa hoyaganna nene
    wahl brand eka dekke internet eken

    ethakota barber shop eke mokadda use karanne?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    Philips thama hoda eth mehe thiyena models quick charge na..Paya 8k withara charge karanda oni
    eka tama corded ekak balanne

    Podi saloon wala nam Wahl thamai. Hoda ewage nam godak brand dakala thiyenawa.
    Phillips meken balanna. - https://www.dinapalagroup.lk/product/philips-hair-clipper-hc3520/
    dinapala eketh stock ne godak ewa

    WAHL Ganin machan...solid.. gindara wage wada..now 6 years..made in usa ganin...
    uba inne koheda?
    kadawatha.
    kohenda ganna puluwan
    mokadda model number eka?
     
    svpslpa

    Junior member
  • Aug 15, 2008
    95
    20
    18
    මේ ලඟ...........
    කට්ටිය පාවිච්චි කරන Hair clipper මොනවද?කොන්ඩේ කපන එකක්. (beard trimmer නෙවේ.)
    එකක් ගන්න ඕනේ.
    කොන්ඩේ අඩු නිසා දැන් සතියකට පාරක් 0.5 වලට කොන්ඩේ කපනවා.
    දැන් පාවිච්චි කරන්නේ philips multi groom 3000 series එකක්. මේකෙන් කොන්ඩෙ කපන්න ටිකක් අමාරුයි.
    corded එකක් නම් ගොඩක් හොඳයි.
    user experience එකෙන් කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
    බාබර් සාප්පු වල use කරනවා වගේ නියමෙට කැපෙන්න ඕනේ.
    Philips එකක් තමයි ගන්න බැලුවේ.
    ඒත් දැන් stock නැ ගොඩක් තැන් වල.
    WAHL brand එක කොහොමද?
    Gemei කියන brand එක කොහොමද?

    WAHL ඔර්ජිනල් USA එක ගන්න පිටකොටුවේ තියනවා 7500.00
     
    • Like
    Reactions: milindasenarath

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Gemei 1003 නන් සෙට් වුනේ නෑ. ටෙස්ටින් එකට මගේ රැවුල එහෙම කපද්දි සුපිරියට කැපුන. ඒ වුනාට ගත්තේ කොකර්පැනියල් කෙනෙක්ගේ මයිල් බාන්න. කපන්න අමාරුයි මෝටර් එක පවර් අඩුවක් තේරුනා. පස්සේ හිර වුනා බ්ලේඩ් ටික. හීට් වුනා අම්බනක. බලද්දි කොහොමත් ඩිසයින් අවුල්. ඉස්සරහ තියෙන ක්ලිපර් එකට මූවින් බ්ලේඩ් තද වෙනව.
    ඊට පස්සේ ගත්තේ ඒක Gemei 1005 කියල. Gemei කිව්වට Geemy කියල එන්නේ. ඒක නන සොලිඩ් ගතියක් තිබ්බ. හිර වෙන සීන් මොකුත් වුනේ නෑ. කොහොමත් දවල් 12.30 පටන් ඇරන් හවස 5.30 විතර වුනා ඉවර කරද්දි. හීට් එකත් ලොකුවටම ආවෙ නෑ.බජට් එකේ විදිහට ඒක හොදයි.ඔන්ලයින් ගත්තේ
     
    • Like
    Reactions: pagani69

    ela machan
    mama gawa tiyana trimmer eka dan 5 years walata wada wedi
    eth tama elata kepenawa
    eth konde kapanna tikak amarui

    Gemei brand akka ganna,,,,:yes:
    uba use karanawada?

    Kiribathgoda Laksale tiyenava
    philips da?
    mama sathi 3kata withara kalin beluwama nam tibbe ne
    apahu balanna one
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ela machan
    mama gawa tiyana trimmer eka dan 5 years walata wada wedi
    eth tama elata kepenawa
    eth konde kapanna tikak amarui

    uba use karanawada?

    philips da?
    mama sathi 3kata withara kalin beluwama nam tibbe ne
    apahu balanna one

    මගෙ නන් රැවුල විතරයි ටෙස්ට් කරේ. හැබැයි කොකස්පැනියල් වගේ බල්ලෙක්ගේ මයිල් අඩු කරපු එකකට අපේ කොන්ඩේ ගේමක් ම නෑ.උන්ගේ ඩෙන්සිටි එක වැඩි. සාමාන්‍යෙන් 15cm වගේ තිබ්බ එක 6mm වලට අඩු කරා.
     
    • Like
    Reactions: milindasenarath

    Jupiter

    Junior member
  • Nov 19, 2008
    552
    22
    18
    ela machan
    mama gawa tiyana trimmer eka dan 5 years walata wada wedi
    eth tama elata kepenawa
    eth konde kapanna tikak amarui

    uba use karanawada?

    philips da?
    mama sathi 3kata withara kalin beluwama nam tibbe ne
    apahu balanna one

    Wahl Super Taper
    man lagadi dekka laksale tiyenava
    mama avurudu dekakata kalin gatte 7500/-
    dan ganan kohomada danne ne
     
    • Like
    Reactions: milindasenarath