හොඳ harddisk වර්ගේ මොකක්ද උඹලා පාවිච්චි කරලා තියෙන කරන හොඳ හාර්ඩ් ඩිස්ක් මොනවද බන්
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Sep 4, 2016 #1 හොඳ harddisk වර්ගේ මොකක්ද උඹලා පාවිච්චි කරලා තියෙන කරන හොඳ හාර්ඩ් ඩිස්ක් මොනවද බන්
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Sep 4, 2016 #3 mage potable eka transcend awlk nh dan awurdu 2k wenawa
R Re-Charge Banned Aug 24, 2016 296 27 0 Sep 4, 2016 #4 WD hodai ganan wedi seagate hodai ganan wedi Toshiba ganan adui performance adui samsung Hodai eth sure ne
WD hodai ganan wedi seagate hodai ganan wedi Toshiba ganan adui performance adui samsung Hodai eth sure ne
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Sep 5, 2016 #5 ඉස්සර නම් සීගේට් මැක්ස්ටර් පාවිච්චි කරේ. දැන් ටොෂිබා තමා. ටොෂිබා PC වලට අව්ලක් නෑ. වැරදිලාවත් DVR එකකට දැම්මොත් ඉක්මනට යනවා..
ඉස්සර නම් සීගේට් මැක්ස්ටර් පාවිච්චි කරේ. දැන් ටොෂිබා තමා. ටොෂිබා PC වලට අව්ලක් නෑ. වැරදිලාවත් DVR එකකට දැම්මොත් ඉක්මනට යනවා..
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Sep 5, 2016 #6 Hitachi seagate failure rate එක වැඩී.. ඔතනින් නම් ඉතින් WD තමයි.. Last edited: Sep 5, 2016
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Sep 5, 2016 #7 WD HGST(Hitachi) th shape මේකත් දැන් WD ම තමයි අනිත් ඒවා පාවිච්චි කරල නැ
PahasuLK Member Sep 4, 2016 116 9 0 පහසුවෙන් Sep 5, 2016 #8 transcend eka mage dan 3 years kisima awulak ne