avg internet security 10 year licen akkak danna puluwan 1500 for 10 year
Mama nam avast premier eka use karanne. Ransomware walin nam danata case ekk une naa. Anith ewath naa itin. Dan aurudu 5k withara use karanwa.

1. Free and Paid Anti-Virus / Internet Security list
http://www.elakiri.com/forum/showthread.php?t=1903928
2. Ransomware වලින් බේරෙන්න Free Tool එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1905309
![]()
![]()
පාවිච්චි කරන්න පුළුවන් හොඳම ඉන්ටනෙට් සේකුරිටි (Internet Security) එකක් කියපල්ලකෝ බන්.
නිතරම එමෙල් එකට එක එක phishing, Blackmailing mails එහෙම එනවා. එපා වෙනවා.
විශේෂෙන්ම Ransomeware වලින් ආරක්ෂා වෙන්න විදිහක්