හොඳ jewelery shop ekak මොකද්ද මචාන්ලා engagement rinh ekak ganna?

Mputhasl

Junior member
  • Jun 3, 2020
    40
    64
    18
    ඉස්සර මුතුකර්පන් චෙට්ටියාර් වගේ reputed කඩ තිබ්බත් දැන් ගොඩක් ඒවා සර්ණමහල් එකෙන් අරන් නේද? සාර්ණමහල් එකෙන් ගත්ත මාලයක් මස 3ක් වත් ගියේ නෑ. කැඩුණා මචංලා
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මහරගම ආතර්ස් එකේ බඩු හොදා ..
    මොකෙන් ගත්තත් මැණික් හා ස්වාර්ණබරණ එකෙන් VERIFY කරගන්න
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    මංගල මුදු මාල වලලු එකෙන් තමයි කරගත්තෙ.. quality අලුත් design වලින් ගන්න පුලුවන් නෙ...
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    රදෑල්ල ජුවලර්ස් යන්න. උන්ගෙ බඩු හොදයි. ස්වර්ණාබරන අධිකාරියෙන් සර්ටිෆයි කරපු සර්ටිෆිකට් එකක් පවා දෙනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වෝග් තමා බන්. ඔය ගිනි ගනන් කියන්නෙ උඹලා බඩු ගන්න යනකොට පස්සෙන් ඇවිල්ලා බඩුටික ඇගේ ගහන කෙල්ලට 1%-3% ගානක් යනවා.
     

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    api nam ganne vogue jewellers eken hethuwa rattaran sure, samahara aya parana rattaran kalawam karanawa kiyala kiyanawa wena than wala, anith eka thiyana design ehema godak lassanai, Vogue eke godak aya ganan kiyala kiyanawa, eth mata nam loku wenasak nam terune na, rupiyala 2000ka wage thama wenasa thiyenne wadima unoth, oyage ammi gen ahanna eyala araganne kohenda kiyala, kalayak thisse ganudenu karana kenekgen unath kamak na sure nam
     
    • Like
    Reactions: TechnWeb