උඹලා දාන්න හොඳ neuro physician ලා කවුද බං ඉන්නේ අපේ තාත්තා ව පෙන්නන්න ? Stroke එකක් ඇවිල්ලා අතකුයි කකුලකුයි පණ නැතිඋනා...
මට සහය දුන් උඹලා ඔක්කෝටම පිං මචං
Prof. THASHI CHANG සිංහල නෙමේද මචං? එයාට සිංහල කථා කරන්න පුලුවන් ද මචං?
------ Post added on Aug 6, 2021 at 9:17 PM
ලගදි (මාස 3ක් වගේ ඇතුලත) ගත්ත reports තීනවනන් අරන් යන්න. නැතිනන් මුල ඉදල ඔක්කොම tests කරාවි.