හොඳ phone එකක්?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මම අලුත් phone එකක් ගන්න ඉන්නේ. මගේ උපරිම budget එක රුපියල් 40000.

මේ ගානට ගන්න පුළුවන් හොඳ phone එකක් කියන්න..ඒවගේම හොඳ shop එකකුත් කියන්න..


:):):):)