යට ඉදන් හිටවන දිග එකක් නෙමේ අතේ තියන් යන්න අර හැරල්ඩ් බෝල්ඩ්ර් කාරය වගේ. ෆොන් එක හොඳට ග්රිප් වෙන පොඩි ට්රයි පොඩ් එකක් යටින් තියෙන එකක්. රෙකමන්ඩ් කරන්න පුලුවන්නම් වටිනව.