හොඳ push bicycle එකක්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මිනිස්සු නම් හිනාවෙයි බයිසිකලෙන් ඔෆිස් යද්දී :baffled: එත් ණය වෙලා බයික් ගත්තම උන් ගෙවන්නේ නැහැනේ..
    උන්ට **කාගන්න කියල මට පුළුවන් විදියට ජිවත් වෙනවා.

    :yes::yes::yes:

    එහෙම හිතන්න ගියොත් අර බූරුවයි , මනුස්සයගෙයි කතාව වගේ තමා .. කවුරුත් එක පාරට දියුණු වුනේ නෑ නේ .. :)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පිටරටවල මිනිස්සු කොච්ච්ර යනවද බයිසිකල් වල වැඩ්ට උබ ගනන් ගන්නෙ නැතුව යමන් හොද යුස් කරපු ජපන් බයික් එකක් ගනින්

    Exactly :)