හොඳ push bicycle එකක්

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
මචංලා 15,000 කට වගේ ගන්න හොඳ Push bicycle එකක් කියපල්ලකෝ. කඳු පදින්න පුළුවන් ගියර් තියෙන එකක් වගේ.
ටිකක් හොඳ පෙනුමක් තියෙන්නත් ඕන ඔෆිස් යන්න ඉන්නෙත් ඕකෙන් :P:P:P
(බයිසිකල් ගැන නොදනිමි :dull:)

බෝඩිමේ ඉඳල main road එකට km වගේ තියෙනවා. බස් නැහැ. ත්‍රිවිල් එකේ හැමතිස්සෙම යන්න බැහැ, සල්ලි නැහැ.:no:

බයික්, ස්කුටර් වගේ බැලුව ගණන් ඇහුවම ඇඟ හීතල වෙනවා :D (brand new. 2nd hand අරගන්න බයයි මේ දවස් වල පාඩුමයි වෙන්නේ.)

මෙච්චර කල් සල්ලි නාස්ති කරා ඇති බන්. බැංකු පොතේ රු. 7.00 තියෙන්නේ. දැන් ඉඳන් වත් හැදෙන්න ඕන. :baffled:

බත්තරමුල්ල රාජගිරිය පැත්තේ ගන්න හොඳ කඩ තියේ නම් මෙන්ෂන් කරන යන්න....
 
  • Like
Reactions: Rosantha

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බයිසිකල් පදින එකෙන් taxi වලට දෙන ගානත් ඉතුරුයි ජිම් එකට දෙන ගානත් ඉතුරුයි.

    ගන්න යාළුවා බයිසිකලයක්. සුභ පැතුම්!
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    නියම වැඩක්.බත්තරමුල්ලේ ආර්පිකෝ එකේ DSI මවුන්ටන් බයිසිකල් තියෙනවා දැක්ක ගාන නම් ඔය අවට වගේ මතක.
     
    Last edited:

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    මිනිස්සු නම් හිනාවෙයි බයිසිකලෙන් ඔෆිස් යද්දී :baffled: එත් ණය වෙලා බයික් ගත්තම උන් ගෙවන්නේ නැහැනේ..
    උන්ට **කාගන්න කියල මට පුළුවන් විදියට ජිවත් වෙනවා.
     
    • Like
    Reactions: Dishta Didin

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මිනිස්සු නම් හිනාවෙයි බයිසිකලෙන් ඔෆිස් යද්දී :baffled: එත් ණය වෙලා බයික් ගත්තම උන් ගෙවන්නේ නැහැනේ..
    උන්ට **කාගන්න කියල මට පුළුවන් විදියට ජිවත් වෙනවා.

    මට කතා කරපු මගුලකුත් කැඩුනා ඔෆිස් යන්නෙ බයිසිකලේ කිවුව කියල
    :rofl::rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ඔව් බ්‍රෝ!!!

    මගේ ඔෆිස් එකේ CEO එන්නෙත් බයිසිකලේ. අපේ ඔෆිස් එක ටවුන් සෙන්ටර් එකේ තියන හින්ද පාකින් තියෙන්නෙ ඩිසේබල් එවුන්ට විතරයි. ඒ හින්ද මගේ කලින් තිබුන BMW එක දීලා පුෂ් බයිසිකලයක් ගත්තා. 1km විතර පදින්න තියෙන්නෙ. ඇඟටත් හොඳයිනේ...
    ඔය අතර අම්මල කෙල්ලො හොය හොයා හිටියෙ. කට්ටියක් සෙට් වෙලා හිටියා. කෙල්ල කතා කරපු වෙලාවක මම කිවුව අද හෙන සීතලයි බයිසිකලේ පැදලා එපා උනා කියල. පහුවෙනිදා එයාලගේ ගෙදරින් අපේ ගෙදරට කියල ඒක හරි යන්නෙ නෑ කියල. මොලේ කොලොප්පම් මිනිස්සු!!
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    tomahawk වගේ ඒවා නම් ගන්න එපා.
    lumala, kenton, kenstar වගේ ඒවා හොදයි.
    made in taiwan එකක් ගන්න පුලුවන් නම් තවත් හොදයි හැබැයි දැන් 20පනිවි...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් බ්‍රෝ!!!

    මගේ ඔෆිස් එකේ CEO එන්නෙත් බයිසිකලේ. අපේ ඔෆිස් එක ටවුන් සෙන්ටර් එකේ තියන හින්ද පාකින් තියෙන්නෙ ඩිසේබල් එවුන්ට විතරයි. ඒ හින්ද මගේ කලින් තිබුන BMW එක දීලා පුෂ් බයිසිකලයක් ගත්තා. 1km විතර පදින්න තියෙන්නෙ. ඇඟටත් හොඳයිනේ...
    ඔය අතර අම්මල කෙල්ලො හොය හොයා හිටියෙ. කට්ටියක් සෙට් වෙලා හිටියා. කෙල්ල කතා කරපු වෙලාවක මම කිවුව අද හෙන සීතලයි බයිසිකලේ පැදලා එපා උනා කියල. පහුවෙනිදා එයාලගේ ගෙදරින් අපේ ගෙදරට කියල ඒක හරි යන්නෙ නෑ කියල. මොලේ කොලොප්පම් මිනිස්සු!!
    :rofl::rofl: aru dan bicycle ekak ganna ekak naha :P
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පලවෙනි දේ.. push cycle කියලා මගුලක් නැත ! :frown:
    කියන්නේ Foot Cycle :D

    මෙන්න උබට ඕනි විස්තර.
    කීවත් කියන්නෙ ඉන්දියන්/ චීන ලකඩං ගන් නැතුව ජපනෙක් ගනින්!:yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1721943

    මන් අවුරුදු 2ක් Tution class ගියෙත්
    අවුරුදු තුනක් lectures ගියෙත්
    අවුරුදු 6ක් තිස්සේ අම්මට කඩේ ගියෙත්
    බැංකු වැඩ / shopping / කෑලි සීන් යනාදී විවිධ daily වැඩ කරෙත්

    මේකෙන් තමා ! :D
    2016-07-02-1850.jpg

    අපෙ කොල්ලො කෙල්ලො lecturers ලා අතරේ මං ජනප්‍රිය උනා මිසක්
    නෝන්ඩි උනේ නෑ බං සයිකල් පැද්ද කියලා !:D
    :D

    බැක් පැක් එකක් ගනින්.
    එතකොට සයිකල් පැදිල්ල ලේසි

    BENZ BMW Maruthi 2km 5km traffic අස්සේ යන්න ගාටද්දි !
    අපි එහෙන් මෙහෙන් දාල ගිහින් ඇවිල්ලත් ඉවරයි !;)
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    15 000 wagenam ithin Indian ewa thama aththe HERO, Lumala wage ewayi standard bicycle thamayi oya ganata set wenne sport look thiyena gear thiyena bike nam ganan bn.
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    ඔව් බ්‍රෝ!!!

    මගේ ඔෆිස් එකේ CEO එන්නෙත් බයිසිකලේ. අපේ ඔෆිස් එක ටවුන් සෙන්ටර් එකේ තියන හින්ද පාකින් තියෙන්නෙ ඩිසේබල් එවුන්ට විතරයි. ඒ හින්ද මගේ කලින් තිබුන BMW එක දීලා පුෂ් බයිසිකලයක් ගත්තා. 1km විතර පදින්න තියෙන්නෙ. ඇඟටත් හොඳයිනේ...
    ඔය අතර අම්මල කෙල්ලො හොය හොයා හිටියෙ. කට්ටියක් සෙට් වෙලා හිටියා. කෙල්ල කතා කරපු වෙලාවක මම කිවුව අද හෙන සීතලයි බයිසිකලේ පැදලා එපා උනා කියල. පහුවෙනිදා එයාලගේ ගෙදරින් අපේ ගෙදරට කියල ඒක හරි යන්නෙ නෑ කියල. මොලේ කොලොප්පම් මිනිස්සු!!

    එහෙම මගුලක් නම් නැතිවෙන එකම හොඳයි. ගෑනු නම් මොනවද. කලින් ජොබ් ඒක කරද්දී ප්‍රපොසල් 4 ක් ආව. උන්ගේ අම්මලම නම්බර් දීලා ගියා දූ එක්ක කතා කරන්න කියල . සිරාවට.. (කොම්පැනිය පොඩි උනාට පොස්ට් ඒක ලොකුයි)

    එහෙම ගෑනු නම් වැඩක් නැහැ බ්‍රෝ. :no::no:
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    tomahawk වගේ ඒවා නම් ගන්න එපා.
    lumala, kenton, kenstar වගේ ඒවා හොදයි.
    made in taiwan එකක් ගන්න පුලුවන් නම් තවත් හොදයි හැබැයි දැන් 20පනිවි...

    15 කට වගේ Used ගන්න බැරි වෙයිද :oo:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    එහෙම මගුලක් නම් නැතිවෙන එකම හොඳයි. ගෑනු නම් මොනවද. කලින් ජොබ් ඒක කරද්දී ප්‍රපොසල් 4 ක් ආව. උන්ගේ අම්මලම නම්බර් දීලා ගියා දූ එක්ක කතා කරන්න කියල . සිරාවට.. (කොම්පැනිය පොඩි උනාට පොස්ට් ඒක ලොකුයි)

    එහෙම ගෑනු නම් වැඩක් නැහැ බ්‍රෝ. :no::no:
    monawada bn karanne programming da?
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මිනිස්සු නම් හිනාවෙයි බයිසිකලෙන් ඔෆිස් යද්දී :baffled: එත් ණය වෙලා බයික් ගත්තම උන් ගෙවන්නේ නැහැනේ..
    උන්ට **කාගන්න කියල මට පුළුවන් විදියට ජිවත් වෙනවා.

    පිටරටවල මිනිස්සු කොච්ච්ර යනවද බයිසිකල් වල වැඩ්ට උබ ගනන් ගන්නෙ නැතුව යමන් හොද යුස් කරපු ජපන් බයික් එකක් ගනින්