හොඳ recliner එකක් ගන්න තැනක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මං එකක් ඕඩර් කරා සිංහලු
    https://damro.lk/product/ferland-recliner-sofa/
    මේකෙ recliner එක විතරක් ඕඩර් කරා, මේ මාසෙ අන්තිම වෙද්දි ගෙනත් දෙන්නං කිවුවා
    97ක් වගේ ගාන 15%ක ඩිස්කවුන්ට් එක දැම්මම 82ට වගේ ගන්න පුලුවන්
    මේකෙ ජෙනුයින් ලෙදර් එක තියනවා ඒක තව 40ක් විතර වැඩියි,

    ශෝ රූම් එකේ තිබුනා මේක
    https://damro.lk/product/haily-recliner-sofa/
    මේක උනත් පට්ටම කම්ෆර්ටබල්, මම ගනිපු එක මීට වඩා පොඩ්ඩක් ලොකුයි ගානෙ ගොඩක් ලොකු වෙනසකුත් නැති නිසා අනෙක් එක ගත්තා

    දැං මේකෙ ඉඳං ලැප් එක යූස් කරන්න ගැජ මැටික් එකක් ගන්න හරි හදාගන්න හරි ඕන
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129

    ඩිස්කවුන්ට් කොහෙන්ද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඩිස්කවුන්ට් කොහෙන්ද
    දම්රෝ එකේ මේ දවස් වල 15%ක් දෙනවා ෆර්නිචර් වලට
    අනෙක් ඒවට නං බොහොම පොඩි ඩිස්කවුන්ට් තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් අයිටම් වලට නං 5%ද කොහෙද
     
    milhan123

    Well-known member
  • Oct 26, 2007
    770
    313
    63
    Istanbul, Turkey
    joey-chandler-enjoy-new-chair.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    එහෙම තමයි මම උබලගෙ පඩියට කෙලින්නේ 🤣

    Marino mall එකෙන් custom හදාගන්නත් පුළුවන් කිව්වා. Electric එකනම් 179k😬😓
    ------ Post added on Dec 11, 2022 at 11:51 PM
    Damro එකේ 85 000 යි 😀
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Damro එකේ 85 000 යි 😀
    දම්රෝ එකේ මොඩල් ගොඩක් තියනවා හැබැයි වෙනම මොඩල් දෙකක් තියනවා ඒ දෙක ඕඩර් කරන්න පුලුවන් මරීනෝ එකෙන් විතරයි කිවුවා
    https://damro.lk/product-category/living-room/sofa-and-lobby-chairs/recliner-sofa/
    මෙතන තියන Marino plush කියන දෙක ඕඩර් කරන්න පුලුවන් මරෝනෝ එකෙන් විතරයි කිවුවා

    දම්රෝ එකේ තියන ඒව ඕඩර් කරද්දිත් ෆැබ්‍රික් එක එහෙම කස්ටම් ගන්න පුලුවන්, හැබැයි මේ දවස් වල සමහර ෆැබ්‍රික් නැහැ, මට හිතට සෙට් උනු එක මුලින් නැහැ කිවුවා පස්සෙ ශෝරූම් එකේ ඉඳපු කෙනා ෆැක්ටරියටත් කෝල් එකක් දීලා බලලා තමයි ගන්න පුලුවන් කිවුවෙ.
     
    • Like
    Reactions: 2osama

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    OCL-ALICIA--1--1612866372.jpg

    https://mysoftlogic.lk/alicia-recliner/p/68934

    මගේ ලග තියෙන්නේ මේක
    මේක පට්ට, දම්රෝ එකට වැඩිය (දම්රෝ එකක් කලින් තිබ්බා )
    මන් ගත්තේ 54ට (දැන් 1යි ගානක්)

    මේක ලෙදර් නම් නෙමේ, ෆැබ්රික් එන්නේ
    මාර පහසුයි
     
    Last edited:
    • Love
    Reactions: NEMISIS

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මං එකක් ඕඩර් කරා සිංහලු
    https://damro.lk/product/ferland-recliner-sofa/
    මේකෙ recliner එක විතරක් ඕඩර් කරා, මේ මාසෙ අන්තිම වෙද්දි ගෙනත් දෙන්නං කිවුවා
    97ක් වගේ ගාන 15%ක ඩිස්කවුන්ට් එක දැම්මම 82ට වගේ ගන්න පුලුවන්
    මේකෙ ජෙනුයින් ලෙදර් එක තියනවා ඒක තව 40ක් විතර වැඩියි,

    ශෝ රූම් එකේ තිබුනා මේක
    https://damro.lk/product/haily-recliner-sofa/
    මේක උනත් පට්ටම කම්ෆර්ටබල්, මම ගනිපු එක මීට වඩා පොඩ්ඩක් ලොකුයි ගානෙ ගොඩක් ලොකු වෙනසකුත් නැති නිසා අනෙක් එක ගත්තා

    දැං මේකෙ ඉඳං ලැප් එක යූස් කරන්න ගැජ මැටික් එකක් ගන්න හරි හදාගන්න හරි ඕන
    Machan you have AC at home if not leather is bit hard to maintain here. Also you wont get authentic leather in SL. Fabric is the way to go
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Machan you have AC at home if not leather is bit hard to maintain here. Also you wont get authentic leather in SL. Fabric is the way to go
    AC නං කරලා තියෙන්නෙ. දම්රෝ එකේ උන් කිවුවෙ Authentic leather කියලා. ඒත් ගානත් එක්ක බැලුවම ෆැබ්‍රික් එක හොඳයි කියලා හිතුනා අනික ලෙදර් එක ටිකක් presteguos උනාට ෆැබ්‍රික් එක කම්ෆටබල් කියලා මට හිතුනෙ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    දම්රෝ එකේ මේ දවස් වල 15%ක් දෙනවා ෆර්නිචර් වලට
    අනෙක් ඒවට නං බොහොම පොඩි ඩිස්කවුන්ට් තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් අයිටම් වලට නං 5%ද කොහෙද

    Damro එකේ 85 000 යි 😀

    දම්රෝ එකේ මොඩල් ගොඩක් තියනවා හැබැයි වෙනම මොඩල් දෙකක් තියනවා ඒ දෙක ඕඩර් කරන්න පුලුවන් මරීනෝ එකෙන් විතරයි කිවුවා
    https://damro.lk/product-category/living-room/sofa-and-lobby-chairs/recliner-sofa/
    මෙතන තියන Marino plush කියන දෙක ඕඩර් කරන්න පුලුවන් මරෝනෝ එකෙන් විතරයි කිවුවා

    දම්රෝ එකේ තියන ඒව ඕඩර් කරද්දිත් ෆැබ්‍රික් එක එහෙම කස්ටම් ගන්න පුලුවන්, හැබැයි මේ දවස් වල සමහර ෆැබ්‍රික් නැහැ, මට හිතට සෙට් උනු එක මුලින් නැහැ කිවුවා පස්සෙ ශෝරූම් එකේ ඉඳපු කෙනා ෆැක්ටරියටත් කෝල් එකක් දීලා බලලා තමයි ගන්න පුලුවන් කිවුවෙ.
    Thanks bros, @NEMISIS උබේ එක ආවාම පොඩ්ඩක් ෆොටො එකක් දාන්නකො
     
    • Like
    Reactions: 2osama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Thanks bros, @NEMISIS උබේ එක ආවාම පොඩ්ඩක් ෆොටො එකක් දාන්නකො
    එල එල
    සති තුනක්+ අඩුම යනවා කිවුවා දෙන්න
    මම කිවුවා මේ අවුරුද්ද ඇතුලෙ ඩිලිවර් කරනවා නං විතරයි ගන්නෙ කියලා, ශෝරූම් එකේ හිටපු එවුන් සිරා ඩයල්, උන් ෆැක්ටරියට අයෙ කතා කරලා 30 වෙනිදා උන්ගෙ ශෝරූම් එකට ගෙනත් මට 31 අනිවා ඩිලිවර් කරනවා කිවුවා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    එල එල
    සති තුනක්+ අඩුම යනවා කිවුවා දෙන්න
    මම කිවුවා මේ අවුරුද්ද ඇතුලෙ ඩිලිවර් කරනවා නං විතරයි ගන්නෙ කියලා, ශෝරූම් එකේ හිටපු එවුන් සිරා ඩයල්, උන් ෆැක්ටරියට අයෙ කතා කරලා 30 වෙනිදා උන්ගෙ ශෝරූම් එකට ගෙනත් මට 31 අනිවා ඩිලිවර් කරනවා කිවුවා.
    එලකිරී..... :love:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අද Recliner එක ගෙදරට ගෙනත් දීල ගියා. ශෝ රූම් එකේ තිබුනෙ නැති මොඩල් එකක් මට ඕන කියපු මැටීරියල් එක දාල හදලා ගත්තෙ. show room එකේ තිබුනු එකට වඩා ලොකුයි
    මම ගත්තෙ උන්ගෙ ලඟ තිබුනු සයිස් එකෙන් ලොකුම මොඩල් එකක්, ferland කියලා තිබුනු එක. පට්ටම කම්ෆර්ටබල්. මිකැනිකල් පාට්ස් ටික එහෙමත් කොලිටිය හොදටම තියනවා. මේක වටේට කරකවන්න බැහැ ඒකත් තිබුනා නං මරු කියලා හිතෙනවා

    සයිස් එකත් හොඳටම හොඳයි, දිග තියනවා මටත් වඩා තව පලල තියනවා මම වාඩිවෙලා සයිඩ් එකෙන් පොඩි එකෙකුත් හිර කරලා වාඩි කරගන්න තරමට

    කකුල තියන තැන කුනු ගෑවෙනවට පොලිතින් එකක් එහෙම දාල හදලා තියනවා, build qualtiy එක ගැන මට නං හොඳටම සැටිස්

    @CorD SaC

    IMG_4182.jpeg

    IMG_4183.jpeg

    IMG_4184.jpeg
     
    Last edited:
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    අද Recliner එක ගෙදරට ගෙනත් දීල ගියා. ශෝ රූම් එකේ තිබුනෙ නැති මොඩල් එකක් මට ඕන කියපු මැටීරියල් එක දාල හදලා ගත්තෙ. show room එකේ තිබුනු එකට වඩා ලොකුයි
    මම ගත්තෙ උන්ගෙ ලඟ තිබුනු සයිස් එකෙන් ලොකුම මොඩල් එකක්, ferland කියලා තිබුනු එක. පට්ටම කම්ෆර්ටබල්. මිකැනිකල් පාට්ස් ටික එහෙමත් කොලිටිය හොදටම තියනවා. මේක වටේට කරකවන්න බැහැ ඒකත් තිබුනා නං මරු කියලා හිතෙනවා

    සයිස් එකත් හොඳටම හොඳයි, දිග තියනවා මටත් වඩා තව පලල තියනවා මම වාඩිවෙලා සයිඩ් එකෙන් පොඩි එකෙකුත් හිර කරලා වාඩි කරගන්න තරමට

    කකුල තියන තැන කුනු ගෑවෙනවට පොලිතින් එකක් එහෙම දාල හදලා තියනවා, build qualtiy එක ගැන මට නං හොඳටම සැටිස්

    @CorD SaC

    View attachment 193058
    View attachment 193059
    View attachment 193057

    මචං ඒක සුපිරි. ❤️😍 අන්තිමට හෙව්වේ මම ගත්තෙ උඹ🤣
     
    • Haha
    Reactions: NEMISIS