හොඳ තැනක් recommend කරන්න පුතාලා...
Physical තමා යන්න ඕනි බන්. බොරු වැඩක් online
Physical තමා යන්න ඕනි බන්. බොරු වැඩක් online
පොරගේ සල්ලි ටිකත් මයිනලා හොරා කෑවනේ.ඌ හොරා කාපු එක මයිනලා හොරා කෑවා"මම ඉගැන්වීමට උපන්නෙමි" TM සක්විති රණසිංහ
industry ekee iddi auto improve wenne nadda bn?හොඳ තැනක් recommend කරන්න පුතාලා...
Physical තමා යන්න ඕනි බන්. බොරු වැඩක් online
TFSඉස්සර Royal Institute, Colombo එකේ තිබුණ Spoken English වලටම හදපු Foundation, Intermediate & Diploma Level වෙනකන් යන Course එකක්. මුලින්ම Assessment Test එකක් තියල තමයිලු Student ව දාන්න ඕන Level එක මොකක්ද කියල Institute එක තීරණය කලේ. මම අදුරන අයිය කෙනෙක් A/level's ඉවර වෙලා result එනකන් ඕකට ගිහින් තිබ්බ දැන් කාලයකට කලින්. පොර නම් කිව්ව සෑහෙන්න හොදට ඒ course එක Institute එකෙන් කලාය කියල. Classes කීපයකට කඩල එක class එකකට ළමයි කීපදෙනෙක් විතරක් සෙට් වෙන්න individual attention දෙන්න පුලුවන් විදිහට නියමෙට කලාලු. Individual & Group විදිහට දෙවිදිහටම activities කරවනවලු හිතේ බය, ලැජ්ජාව නැතිකරවල කතා කරන්න පුලුවන් වෙන්න. හැබැයි මේ කාලෙකට කලින් කතාවක්.
After A/Level's ළමයි විතරක් නෙමෙයි ටිකක් වැඩිමල් රස්සා කරන අයත් ගොඩක් ඒ දවස් වල ඕක කරන්න එනවලු මොකද අන්තිම වෙනකන් කලොත් Diploma Level certificate එකක් ලැබෙන නිසා ඒ දවස් වල මෙහෙ රස්සාවලට යන අයට, රට යන අයට එහෙම ඔය Certificate එකෙන් සෑහෙන්න පිලිගැනීමක් තිබිල තියෙනව. දැන්නම් ඒ Course එක තියෙනවද දන්නෙ නෑ. ඔය විස්තරේ ඒ දවස් වල මට කිව්ව අයියත් දැන් ලන්කාවෙ නෑ. පොඩ්ඩක් හොයල බලන්න.
ඕකට අමතරව ඒ ගොල්ලන්ගෙ වෙනම Practical English කියල ඔය විදිහටම Foundation to Diploma Level වෙනකන් යන course එකකුත් තිබිල තියෙනව. ඒකෙ තනිකරම Grammar, ලියන කරන ඒවට තමයි design කරල තිබිල තියෙන්නෙ. ඒකෙත් මුලින් Assessment Test එකක් තියල අරන් තියෙන්නෙ. මට විස්තරේ කියපු අයිය ඔය දෙකම කලාලු. පොර කඩ්ඩ බැරිම කෙනෙක් නොවුනත් ඕන කමින්ම ටෙස්ට් එක නොකර Foundation ඉදන්ම courses දෙකම කරන්න ගියාලු. ඉවර වෙද්දි කඩ්ඩ හොදට improve වුනාලු.
ඒ දවස් වල Royal Institute එකේ IELTS තිබ්බ නිසා ඔය courses දෙකම ඩිසයින් කරල තිබිල තියෙන්නෙ ඒකට බෙනිෆිට් වෙන විදිහටලු. ඒක නිසා රට යන්න IELTS කරන්න බලන් හිටි අය සෑහෙන්න ඔය courses වලට ආවලු ඒ කාලෙ. මීට අමතරව ඉතින් දන්නෙ British Council තමයි.