හොඳ spoken english class එකක්

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,731
    1
    6,606
    113
    British Council හොඳයි කියල ගොඩක් අය කියනව දැකල තියනව reddit, EK, Facebook ...

    British Way ල 90 Days onsite camps තියනව spoken

    ඕව තමා ඉතින් මම නම් දන්නෙ ...
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,302
    1
    16,904
    113
    −273.15°C
    Class 100 Kata giyath wadak na.
    Daily use Kare Nathnm.

    Intensive Listening oona.
    Pothaka chapter ekak/pitu kihipayak kiyawanna.
    Kids short animation videos (Peppa pig)
    English songs/movies/TV Episodes
    Voice Shadowing

    Me dewal nokara therumak na.

    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,251
    26,705
    113
    Kandy
    ෆ්‍රී ඇප් තියේ නේටිව් ස්පීකර්ලා එක්ක කතා කරන්න පුලුවන් ඒකක් දාගෙන බලපන්.මම දන්න කොල්ලෙක් හිටියා අනුරාදපුරේ දුශ්කර ගමක කොල්ලෙක් .ජපුර කැම්පස් එකේ අවුට් වෙලා බෝඩිමේ ඉන්නකොට ඔය ඇප් දාගෙන එහෙම ඉන්ංග්‍රීසි ඉගෙන ගන්න හෙන ගේමක් දුන්නා දැන් පොර ලෙක්චර් කෙනෙක් වෙලා.ඉන්ස්ටා එහෙම මෝටිවේශනල් වීඩියෝ ඉන්ග්ලිශ් වලින් දානවා ඇක්සන්ට් එහෙමත් හදාගෙන මේ ඌමද කියලා හිතා ගන්න බෑ

    "මම ඉගැන්වීමට උපන්නෙමි" TM සක්විති රණසිංහ
    පොරගේ සල්ලි ටිකත් මයිනලා හොරා කෑවනේ.ඌ හොරා කාපු එක මයිනලා හොරා කෑවා
    ------ Post added on Jun 16, 2025 at 10:21 AM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    ඉස්සර Royal Institute, Colombo එකේ තිබුණ Spoken English වලටම හදපු Foundation, Intermediate & Diploma Level වෙනකන් යන Course එකක්. මුලින්ම Assessment Test එකක් තියල තමයිලු Student ව දාන්න ඕන Level එක මොකක්ද කියල Institute එක තීරණය කලේ. මම අදුරන අයිය කෙනෙක් A/level's ඉවර වෙලා result එනකන් ඕකට ගිහින් තිබ්බ දැන් කාලයකට කලින්. පොර නම් කිව්ව සෑහෙන්න හොදට ඒ course එක Institute එකෙන් කලාය කියල. Classes කීපයකට කඩල එක class එකකට ළමයි කීපදෙනෙක් විතරක් සෙට් වෙන්න individual attention දෙන්න පුලුවන් විදිහට නියමෙට කලාලු. Individual & Group විදිහට දෙවිදිහටම activities කරවනවලු හිතේ බය, ලැජ්ජාව නැතිකරවල කතා කරන්න පුලුවන් වෙන්න. හැබැයි මේ කාලෙකට කලින් කතාවක්.

    After A/Level's ළමයි විතරක් නෙමෙයි ටිකක් වැඩිමල් රස්සා කරන අයත් ගොඩක් ඒ දවස් වල ඕක කරන්න එනවලු මොකද අන්තිම වෙනකන් කලොත් Diploma Level certificate එකක් ලැබෙන නිසා ඒ දවස් වල මෙහෙ රස්සාවලට යන අයට, රට යන අයට එහෙම ඔය Certificate එකෙන් සෑහෙන්න පිලිගැනීමක් තිබිල තියෙනව. දැන්නම් ඒ Course එක තියෙනවද දන්නෙ නෑ. ඔය විස්තරේ ඒ දවස් වල මට කිව්ව අයියත් දැන් ලන්කාවෙ නෑ. පොඩ්ඩක් හොයල බලන්න.

    ඕකට අමතරව ඒ ගොල්ලන්ගෙ වෙනම Practical English කියල ඔය විදිහටම Foundation to Diploma Level වෙනකන් යන course එකකුත් තිබිල තියෙනව. ඒකෙ තනිකරම Grammar, ලියන කරන ඒවට තමයි design කරල තිබිල තියෙන්නෙ. ඒකෙත් මුලින් Assessment Test එකක් තියල අරන් තියෙන්නෙ. මට විස්තරේ කියපු අයිය ඔය දෙකම කලාලු. පොර කඩ්ඩ බැරිම කෙනෙක් නොවුනත් ඕන කමින්ම ටෙස්ට් එක නොකර Foundation ඉදන්ම courses දෙකම කරන්න ගියාලු. ඉවර වෙද්දි කඩ්ඩ හොදට improve වුනාලු.

    ඒ දවස් වල Royal Institute එකේ IELTS තිබ්බ නිසා ඔය courses දෙකම ඩිසයින් කරල තිබිල තියෙන්නෙ ඒකට බෙනිෆිට් වෙන විදිහටලු. ඒක නිසා රට යන්න IELTS කරන්න බලන් හිටි අය සෑහෙන්න ඔය courses වලට ආවලු ඒ කාලෙ. මීට අමතරව ඉතින් දන්නෙ British Council තමයි.
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,149
    4,817
    113
    Abyss
    හොඳ තැනක් recommend කරන්න පුතාලා...

    Physical තමා යන්න ඕනි බන්. බොරු වැඩක් online
    industry ekee iddi auto improve wenne nadda bn?

    ඉස්සර Royal Institute, Colombo එකේ තිබුණ Spoken English වලටම හදපු Foundation, Intermediate & Diploma Level වෙනකන් යන Course එකක්. මුලින්ම Assessment Test එකක් තියල තමයිලු Student ව දාන්න ඕන Level එක මොකක්ද කියල Institute එක තීරණය කලේ. මම අදුරන අයිය කෙනෙක් A/level's ඉවර වෙලා result එනකන් ඕකට ගිහින් තිබ්බ දැන් කාලයකට කලින්. පොර නම් කිව්ව සෑහෙන්න හොදට ඒ course එක Institute එකෙන් කලාය කියල. Classes කීපයකට කඩල එක class එකකට ළමයි කීපදෙනෙක් විතරක් සෙට් වෙන්න individual attention දෙන්න පුලුවන් විදිහට නියමෙට කලාලු. Individual & Group විදිහට දෙවිදිහටම activities කරවනවලු හිතේ බය, ලැජ්ජාව නැතිකරවල කතා කරන්න පුලුවන් වෙන්න. හැබැයි මේ කාලෙකට කලින් කතාවක්.

    After A/Level's ළමයි විතරක් නෙමෙයි ටිකක් වැඩිමල් රස්සා කරන අයත් ගොඩක් ඒ දවස් වල ඕක කරන්න එනවලු මොකද අන්තිම වෙනකන් කලොත් Diploma Level certificate එකක් ලැබෙන නිසා ඒ දවස් වල මෙහෙ රස්සාවලට යන අයට, රට යන අයට එහෙම ඔය Certificate එකෙන් සෑහෙන්න පිලිගැනීමක් තිබිල තියෙනව. දැන්නම් ඒ Course එක තියෙනවද දන්නෙ නෑ. ඔය විස්තරේ ඒ දවස් වල මට කිව්ව අයියත් දැන් ලන්කාවෙ නෑ. පොඩ්ඩක් හොයල බලන්න.

    ඕකට අමතරව ඒ ගොල්ලන්ගෙ වෙනම Practical English කියල ඔය විදිහටම Foundation to Diploma Level වෙනකන් යන course එකකුත් තිබිල තියෙනව. ඒකෙ තනිකරම Grammar, ලියන කරන ඒවට තමයි design කරල තිබිල තියෙන්නෙ. ඒකෙත් මුලින් Assessment Test එකක් තියල අරන් තියෙන්නෙ. මට විස්තරේ කියපු අයිය ඔය දෙකම කලාලු. පොර කඩ්ඩ බැරිම කෙනෙක් නොවුනත් ඕන කමින්ම ටෙස්ට් එක නොකර Foundation ඉදන්ම courses දෙකම කරන්න ගියාලු. ඉවර වෙද්දි කඩ්ඩ හොදට improve වුනාලු.

    ඒ දවස් වල Royal Institute එකේ IELTS තිබ්බ නිසා ඔය courses දෙකම ඩිසයින් කරල තිබිල තියෙන්නෙ ඒකට බෙනිෆිට් වෙන විදිහටලු. ඒක නිසා රට යන්න IELTS කරන්න බලන් හිටි අය සෑහෙන්න ඔය courses වලට ආවලු ඒ කාලෙ. මීට අමතරව ඉතින් දන්නෙ British Council තමයි.
    TFS
     
    • Like
    Reactions: Irugal_Bandara

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    Class ගිහින් බොරු වැඩ කරන්න එපා.. class ගියාට වැඩක් නෑ spoken ..ඊට පස්සේ use වෙන්නේ නැත්නම් english හිර වෙනවා..
    Daily English කතා කරන තරමට තමයි හුරු වෙන්නේ..

    හොදම දේ tourist job එකකට පලයන් hotel හරි මොකකට හරි ලංකාවේ, එකේදි හොදට සුද්දෝ එක්ක කතා කරන්න සෙට් වෙනවා,
    ඒ කතා කරන ගමන් raymomd murphy grammar book ටික කරපං රෑට..
    වැඩේ ගොඩ, අවුරුද්දක් tourist බහින තැනක වඩා කලානම් auto spoken හැදෙනවා..

    Down South වැල්ලේ එවුන්ට හොදට english පුළුවන්.. grammar අවුල් එ වුණාට කතා කරනවා..
    හේතුව උන් නිතරම english use වෙන නිසා