හොඳ Tab එකක් කියන්න.....

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Internet/Youtube use කරන්න තමයි මූලික අරමුන. තව sim එකක් දාල 4G use කරන්නත් ඕන.

    Budget එක Rs. 50,000 - 75,000.

    Battery life එක හොඳ එකක් කියන්න..