ප්ලාස්ටික් යකෝ
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Nov 24, 2024 #21 ප්ලාස්ටික් යකෝ Reactions: Any.key and NRTG
Voltage Well-known member Feb 6, 2012 21,732 1 15,133 113 Nov 24, 2024 #22 To be honest මං නම් තේ බ්‍රෑන්ඩ් එක ලොකුවට බලන්නේ නැ ඉතින් ඔය රන් කහට ලිප්ටන් රෝසා කහට ඕවා තමයි බොන්නේ. හැබැයි බොගවන්තලාව tea bags ටිකක් තියෙනවා ඉඩ හිට බොනවා Reactions: NRTG
To be honest මං නම් තේ බ්‍රෑන්ඩ් එක ලොකුවට බලන්නේ නැ ඉතින් ඔය රන් කහට ලිප්ටන් රෝසා කහට ඕවා තමයි බොන්නේ. හැබැයි බොගවන්තලාව tea bags ටිකක් තියෙනවා ඉඩ හිට බොනවා
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,273 29,992 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Nov 24, 2024 #23 මේ දවස් ටිකේ මාචා ටී ගෙනල්ලා බොනවා. ඒකත් වෙනසකට හොඳයි. ඉස්සර තිබුනා මැබ්රොක් ටී කියලා එකක්. ඒකනං පට්ට. Last edited: Nov 24, 2024 Reactions: NRTG
මේ දවස් ටිකේ මාචා ටී ගෙනල්ලා බොනවා. ඒකත් වෙනසකට හොඳයි. ඉස්සර තිබුනා මැබ්රොක් ටී කියලා එකක්. ඒකනං පට්ට.
Honey Bunch Well-known member Nov 24, 2018 17,275 26,753 113 Kandy Nov 24, 2024 #24 NRTG said: එච්චර පොපියුලර් බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි උනත් Hendrick tea එකක් බීලා බලන්න වෙනස තේරෙයි Click to expand... හෙන්දිරික්කා කියලා මල් ජාතියක් නම් තියේ. මම ආස සෙස්ටා තේ Reactions: NRTG
NRTG said: එච්චර පොපියුලර් බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි උනත් Hendrick tea එකක් බීලා බලන්න වෙනස තේරෙයි Click to expand... හෙන්දිරික්කා කියලා මල් ජාතියක් නම් තියේ. මම ආස සෙස්ටා තේ
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Nov 24, 2024 #25 Don GasCan said: බැග් වල තේ බොන්න එපා. ඔය බැග් එකේ ප්ලාස්ටික් පාටිකල් තියන ලෙයර් එකක් තියනවා . කුඩු ටිකක් හෝ කොල තම්බා පෙරා බොන්න Click to expand... bump Reactions: NRTG
Don GasCan said: බැග් වල තේ බොන්න එපා. ඔය බැග් එකේ ප්ලාස්ටික් පාටිකල් තියන ලෙයර් එකක් තියනවා . කුඩු ටිකක් හෝ කොල තම්බා පෙරා බොන්න Click to expand... bump
BarakOsama Well-known member May 20, 2009 10,682 1 2,476 113 Nov 24, 2024 #26 Micro plastic havlu neh Reactions: Any.key and NRTG
aruna1 Well-known member Apr 22, 2008 10,896 6,767 113 38 Galle Nov 24, 2024 #27 matanam set zesta & mlesna witharayi, damro, dilmah , Stuart mala jarawa Reactions: NRTG and Honey Bunch
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Nov 24, 2024 #28 Lumbini tea maru. Dilmah ginger and honey ekath Maru Reactions: NRTG