හොඳ Tea bags මොනවද මිට්ටො?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    To be honest මං නම් තේ බ්‍රෑන්ඩ් එක ලොකුවට බලන්නේ නැ ඉතින් ඔය රන් කහට ලිප්ටන් රෝසා කහට ඕවා තමයි බොන්නේ. හැබැයි බොගවන්තලාව tea bags ටිකක් තියෙනවා ඉඩ හිට බොනවා
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,752
    113
    Kandy
    එච්චර පොපියුලර් බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි උනත් Hendrick tea එකක් බීලා බලන්න වෙනස තේරෙයි
    හෙන්දිරික්කා කියලා මල් ජාතියක් නම් තියේ.

    මම ආස සෙස්ටා තේ
     
    • Love
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බැග් වල තේ බොන්න එපා. ඔය බැග් එකේ ප්ලාස්ටික් පාටිකල් තියන ලෙයර් එකක් තියනවා . කුඩු ටිකක් හෝ කොල තම්බා පෙරා බොන්න
    bump
     
    • Like
    Reactions: NRTG