හොඳ Trimer එකක්!

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    235
    63
    හොඳ Trimmer එකක්!

    මේක හොඳයි ද මචන්ලා?

    Gemei-7-in-1-Rechargeable-Grooming-Kit.jpg


    13935003_1822053791349262_8204162925814873982_n.jpg


    මේ site එකෙන් උඹල අරන් තියෙනවද? :oo: :confused:
    http://supersavings.lk/product/gemei-7-in-1-rechargeable-grooming-kit-gm-580/

    බඩු ෂුවර් ද? ඒ ගානට භාණ්ඩෙ වටිනවද? විස්තර ටිකක් කියාපල්ලා, bump එකක් වත් දාගෙන යමං :yes: :yes: :)
     
    Last edited:

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    mn gatta gemei kiyala akak.habai karant akata gahala kapana aka rs 1000 vithara one year use karanava badu vada thama.