හොඳ tripod එකක් කියන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    3366-Portable-Tripod-Stand-for-PhoneDSLR-Camera-Best-Price-in-Sri-Lanka@ido.lk_.webp
    Camera mobile දෙකටම සෙට් වෙන tripod එකක් කියන්නකො ෆ්‍රෙන්ඩ්ස්. ෆොක්න් එක සෙට් කරන්න මේකේ වගේ ස්ප්‍රින්ග් ඇදලා සෙට් කරන එකනම් ටිකක් රිස්කි බන්. හිටිගමන් පනනිනවා. සමහර වෙලාවට සයිඩ් බට්න්ස් හිරවෙනවා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,491
    113
    What is the Camera? I bought a tripod for my DSLR from Batik center in malwatta road about 8 years ago and it is a pretty sturdy one
     
    • Like
    Reactions: kinkon