හොඳ TV Series

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,033
    5,732
    113
    මෙන්න උඹල බලල නැත්තං බලපල්ලා ඔලුවට සමනල් ගැටේ වැටෙන ජාතියේ සීරීස් එකක්.. සීසන් තුනක් තියනවා. දැනට. හතර මග එනවා..

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,033
    5,732
    113
    Mokakda plot eka?
    ඇමරිකාවෙ කැලෑවක් මැද තියෙන අමුතු ටවුන් එකක් තියෙනවා. වාහනයක යන කවුරු හරි පාර වැරදිලා හරි මේ ඒරියා එකට ආවොත්, ආයේ මිනිහට කවදාවත් එතනින් එළියට යන්න බෑ. කොච්චර ට්‍රයි කරලා වාහනේ එළියට ඩ්‍රයිව් කරත්, රවුමක් ගහලා ආයේ වැටෙන්නේ අර ටවුන් එකටමයි.

    මේකේ නියමම කේස් එක පටන් ගන්නේ රෑට. කැලේ ඉඳන් එනවා මිනිස්සු වගේම අමනුස්සයෝ සෙට් එකක්. මුන් දවල්ට නෑ, ඉර බැස්සට පස්සේ තමයි එළියට එන්නේ. මුන්ගේ තියෙන භයානකම දේ තමයි, මුන් එන්නේ කෑ ගහගෙන නෙවෙයි, කට කනේ තියාගන හිනාවෙගෙන.

    මුන් ඇවිල්ලා ගෙවල්වල ජනෙල්වලට තට්ටු කරලා, හරිම ආසාවෙන් 'අපිට ගෙට එන්න දෙන්නකෝ' කියලා හිනාවෙවී කතා කරනවා. හැබැයි රැවටිලා හරි දොරක් ජනෙල් පියනක් ඇරියොත් සොරිම තමයි.

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,033
    5,732
    113
    @AnuradhaRa 🤭🤭 මුන් මේක දැනුයි බලන්නේ.
    අහම්බෙන් සෙට් උනේ බං. මං හොරර් බලනවා හරි අඩුයි. ටික් ටොක් එකෙන් දැකලා බලන්න ගත්තෙ

    supiri. thama season2i baluwe.
    මම අද තුන්වෙනි එකත් බලලා ඉවරකරා
    ------ Post added on Jan 6, 2026 at 11:14 PM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,403
    12,682
    113
    Piliyandala
    ඇමරිකාවෙ කැලෑවක් මැද තියෙන අමුතු ටවුන් එකක් තියෙනවා. වාහනයක යන කවුරු හරි පාර වැරදිලා හරි මේ ඒරියා එකට ආවොත්, ආයේ මිනිහට කවදාවත් එතනින් එළියට යන්න බෑ. කොච්චර ට්‍රයි කරලා වාහනේ එළියට ඩ්‍රයිව් කරත්, රවුමක් ගහලා ආයේ වැටෙන්නේ අර ටවුන් එකටමයි.

    මේකේ නියමම කේස් එක පටන් ගන්නේ රෑට. කැලේ ඉඳන් එනවා මිනිස්සු වගේම අමනුස්සයෝ සෙට් එකක්. මුන් දවල්ට නෑ, ඉර බැස්සට පස්සේ තමයි එළියට එන්නේ. මුන්ගේ තියෙන භයානකම දේ තමයි, මුන් එන්නේ කෑ ගහගෙන නෙවෙයි, කට කනේ තියාගන හිනාවෙගෙන.

    මුන් ඇවිල්ලා ගෙවල්වල ජනෙල්වලට තට්ටු කරලා, හරිම ආසාවෙන් 'අපිට ගෙට එන්න දෙන්නකෝ' කියලා හිනාවෙවී කතා කරනවා. හැබැයි රැවටිලා හරි දොරක් ජනෙල් පියනක් ඇරියොත් සොරිම තමයි.

    Thank you.... man balanna patan ganna one.

    Thank you..
    ------ Post added on Jan 7, 2026 at 2:05 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ආපු කාලෙම බැලුවා, මුල් ටික සුපිරි. එන්න එන්න කතාව චොර උන නිසා බලන එක නැවැත්තුවා.
    මේක තමයි මටත් උනේ. පලවෙනි සීසන් එකේ තිබ්බ කොලිටිය නෑ පහු වෙනකොට..
     
    • Like
    Reactions: Nandula_Nimnod

    battaputha

    Active member
  • Jan 4, 2022
    85
    117
    33
    මුං මේක අදිනවනේ දෙවෙනි ඉනිම වගේ. Premise එකනං හොදයි
     
    • Like
    Reactions: Identity

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,737
    9,053
    113
    kandy
    ඕක බලලා ඕක වගේ වෙන ඒවත් හොයලා බැලුවා .
    පිස්සුවක් ඉතින්
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,993
    2,623
    113
    colombo
    Lost එක හදපු උන්ම හදන්නෙ මේක.
    සුපිරියට පටන් ගත්තට පස්සේ මෙලෝ රහක් නැති වෙනවා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    From එකේ උන් කතා කර කර ඉන්න ඒව වැඩි නැද්ද? වැඩිය පයිට් එහෙම නෑනෙ බං... එපි 3ක් විතර බලල නවත්තල දැම්ම :-(